(අංජුල මහික වීරරත්න සහ ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26)තහවුරු කළේය.
එම මරණ209 සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 8157 දක්වා ඉහළ ගියේය.මියගිය පුද්ගලයන් අතර පිරිමි108ක් සහ කාන්තාවෝ101ක් වෙති
.මියගිය පුද්ගලයන් 163 දෙනකු අවුරුදු 60ට වැඩි අය වන අතර 46 දෙනකු අවුරුදු 30 සහ 59අතර වයසේ පසුවන්නෝ වෙති.ශ්‍රී ලංකාවේ වාර්තා වූ දෛනික කොරෝනා මරණ අතුරින් 200 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.