ශ්රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවෙතියි සමීක්ෂණයකදී හෙළි වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියයි. ගබ්සා කරගන්නා කාන්තාවන් අතරින් සියයට අසූවක් වයස අවුරුදු 35 ඉක්ම වූ අය බව ද වසරකට සජිවී උපත් තුන්ලක්ෂ අසූදහක් සිදුවන විට ගබ්සා කිරීම් දෙලක්ෂ අනූදහසක් සිදුවන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිනකට ජීවිත 800ක් නැති කරයි
සේවින්දි Friday, 16 September 2011 09:21 AM
මවකගේ වටිනාකම නොදන්න තිරිසන් ගෑණු දඩාවතේ ගොස් නූපන් දරුවන් මරා දානවා. මරා දාන්න ඕනෑ ඒ දරුවන් නොවේ.
චන්දන Friday, 16 September 2011 10:17 AM
මේ අපරාධයට එරෙහිව රජය සෘජුව ක්‍රියා කළ යුතුයි.