(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දත්ත ආරක්ෂණ අධිකාරිය නමින් වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
මීට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කෙරිණ.මේ පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.
පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම පිණිස ද පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම පිණිසද දත්ත ආරක්ෂණ අධිකාරිය නම් කිරීම පිණිසද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමේ පනත මැතිසබයට
sachith Thursday, 20 January 2022 02:41 PM
මේ පනතේ තිබෙන දේවල් මොනවද කියලාවත් ඕකෙ ඉන්න බහුතරයකට තේරෙනවද?