ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී යාන්ත්‍රිික දෝෂයකට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවක සිටින ධීවරයින් මුදා ගැනීමට නාවික හමුදාවේ සහාය ලබාගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසයි. මාතර නිල්වැල්ලෙන් මුහුදු ගිය “දෝණි“ නම් යාත්‍රාවේ ධීවරයන් හය දෙනකු සිටින බව ද ධිවර අමාත්‍යාංශය පවසයි. පසුගිය 10දා මුහුදු ගිය යාත්‍රාව 18දා දෝෂයට ලක්ව ඇත.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘දෝණී“ බේරාගන්න නාවික හමුදා සහය