විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගියැයි සැකපිට පුද්ගලයන් සිව් දෙනකු වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මොවුන් විලච්චිය යාය 3 හා 4 පෙදෙස්වල පදිංචි කරුවන් වෙතියි කියති. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දින ගණනාවකට අවශ්‍ය හාල්, තුනපහ සහ පිහි, පොරෝ ඇතුළු භාණ්ඩ මොවුන් සතුව තිබී ඇතැයි වන ජීවී නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඩයමේ ගිය පිරිසක් කොටුවෙති
යශෝධා Sunday, 14 December 2014 11:27 PM
හොඳට සංවිධානය වෙලා වගෙයි ගිහිල්ලා තියෙන්නේ (නි)
හරේන්ද්‍ර Monday, 15 December 2014 03:19 AM
තුවක්කු තිබුනේ නැද්ද. පොරොවෙන් කොහොමද දඩයම් කරන්නේ? (බ)