ජා ඇල දඩුගමදී හා වැල්ලවත්ත ගාලුපාරේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.වී.පී.ජයකොඩි මහතා පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දඩුගමින්, ගාලු පාරෙන් මළ සිරුරු දෙකක්
නෆ්හාන් Thursday, 08 November 2012 11:56 AM
ඔක්කොටම වඩා හපන් අපේ ලංකාව . (නි)
අවංක Thursday, 08 November 2012 12:01 PM
ලංකාවෙ හරකුන්ට තියෙන ගරුත්වය මිනිසුන්ට නැහැ. (නි)
මධු Thursday, 08 November 2012 01:01 PM
නීතියක් නැති රටක කලදවස.....? (නි)
මුතු Thursday, 08 November 2012 01:26 PM
සත්ව හිංසාවෙන් තොර සත්ව ඝාතන යෙන් තොර සමාජයක්? ඔහොම යමු .(ස)
රනිල් Thursday, 08 November 2012 01:49 PM
අයියෝ සල්ලි
ලුම්බිණි Thursday, 08 November 2012 08:01 AM
මේ වගේ පුවත් අලුත් දේවල් නොවෙයි අද කාලේ. සතියකට කීප වතාවක්ම ආරංචි වෙනවා මළසිරුරු හමුවීම් ගැන. ඒත් කිසිම කෙනෙකුට ඒවා වැදගත් කමක් නැති දේවල් වෙලා. මරණ එක බොහොම සුළු දෙයක්. අපට වෙච්ච දෙයක්! (ස)
මංජුලා Thursday, 08 November 2012 08:41 AM
ලුම්බිණි.හරක් මස් කන කට්ටිය බොරුවට කෑ ගහනවා මරන්න එපා කියලා.මිනිසුන් මරණ එකට අදහස් දක්වන්නත් කව්රුත් නැහැ.(ස)
සරත් Thursday, 08 November 2012 09:06 AM
දේශපාලන ඇගිලි ගැසීම් නැති පොලීසියකට පමණයි ප්‍රශ්න විසඳීමට පුළුවන්...(ස)
කීර්ති Thursday, 08 November 2012 09:33 AM
දැන් ත්‍රස්තවාදය නැති රටේ අලුතින් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙලාද (ස)
චමින්ද Thursday, 08 November 2012 09:19 AM
ඉස්සර යුද්දේ නිසා හැම ගමකම මලගෙදරක් . දැන් හැම නගරයකම මලමිණියක්...යුද්දේ නැති නිසා (ස)
කීර්ති Thursday, 08 November 2012 09:21 AM
දැන්නම් ලංකාව මෙක්සිකෝව වගේ . සෑම දවසකටම මිණී මැරුම් 2- 3 ක් තියෙනවාමයි. රටට ලබලා තියෙන කල දවස ගැන හරිම කණගාටුයි (ස)
වරුණ Thursday, 08 November 2012 09:50 AM
බල්ලෝ , බලල්ලු තත්වයට මිනිස් ජීවිත පත්වීම දුකක්. අවාසනාවන්ත තත්වයක් මට හිතෙන්නේ අපි ආපහු 88-89 යුගයට ඇවිල්ලා කියලා (ස)
පහන් Thursday, 08 November 2012 02:30 PM
නැත ඇසක කදුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක් , දකිනු නොහැක ලේබිදුවක් නොමලොත් මකුනෙක් මදුරුවෙක් , මල බැදුන ගිනිදන්ඩේ දල්බදිත් මකුළු සේනා වෙඩිහඩ අසනු රිසි දනෝ පුපුරුවති අහෝ රතින්නා - මේ කේතු මති නුවරයි .( නන්දා මාලනි ) . (ස)
තුවාන් Thursday, 08 November 2012 10:31 AM
බුදුන්ගේ දේශයේ භීෂණය රජ කරයි (ස)
චතූ Thursday, 08 November 2012 10:28 AM
ලංකාවෙ මරණ සිදුවීම එකම සීඝ‍්‍රතාවකින් වසර 30ක් තිස්සේ සිදුවෙනවා වැඩිහරියක් මැරෙන්නෙ සිංහල දෙමල කට්ටිය... මොකද්ද මේ අභිරහස (ස)
නිශී Thursday, 08 November 2012 10:37 AM
කීර්ති , මෙක්සිකෝව නෙමෙයි ,චිකාගෝව (ස)
කීර්ති ඩුබායි Thursday, 08 November 2012 11:18 AM
මම නිවාඩුවට ලංකාවට එන්න කියලා හිතද්දිත් මගෙ රුධිරපීඩනය වැඩි වෙනවා.. අනාගත දරුවන් මොන තරම් අවාසනාවන්තද මෙවැනි රටක උපදින්න..!(නු)
වජිර Thursday, 08 November 2012 11:18 AM
චිකාගෝවට හපන් මෙක්සිකෝව .(ස)
ඉන්ද්‍රජිත් Thursday, 08 November 2012 03:51 PM
අයියෝ සල්ලි
ප්‍රසන්න Thursday, 08 November 2012 12:00 PM
මේ දෙකටම හපන් ඇෆ්ගනිස්ථානයයි පකිස්ථානයයි..(ස)
සුභාෂිණි Thursday, 08 November 2012 11:50 AM
88-89 කාලේ සිදුවූ භීෂණ සිදුවීම් වලට සමානයි. (නි)