
(අංජුල මහික වීරරත්න)
ගං වතුර නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය නිසා මරණ 153ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාව 191කි.
ආපදා තත්ත්වය නිසා පවුල් 217263ක පුද්ගලයෝ 774724ක් බලපෑමට ලක්ව සිටිති.
සුරක්ෂිත මධ්‍යස්ථාන වල සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 100899කි. ආපදා තත්ත්වය පිළිබඳව අද(29)පස්වරුව වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවේ මේ තොරතුරු සඳහන්ය.

2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘දිට්වා‘‘ 191 අතුරුදහන් කරයි