ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකයේ මෙහෙයවීමෙන් අද (13) ගාල්ල නගරයේදී පා ගමනක් හා දියවැඩියා රෝගය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටනක් පැවැත්විණි. මේ සඳහා දියවැඩියා රෝගීන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන් වෙනුවෙන් සායනයක් ද පැවැති අතර ගාල්ලේ පුද්ගලික රෝහල් රැසක් මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබිණි.
දියවැඩියා සහ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා කියා සිටියේ දකුණු පළාතේ තමන්ට දියවැඩියාව ඇතැයි නොදැන දියවැඩියාව තත්ත්වයට ගොදුරුවූ සියයට 12.5 ක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවයි. එබැවින් වයස අවුරුදු 40 ඉක්මවූ සියළුම පුද්ගලයන් වසරකට එක්වරක් හෝ රුධිරයේ සීනි පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍ය බව ද හෙතෙම පෙන්වාදෙයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණේ සියයට 12.5 ක් ‘සීනි‘ ඇති බව දන්නේ නෑ
හසිත් Tuesday, 13 November 2012 01:10 PM
දකුණනේ , ඒකකයි (ස)
වරුණ Tuesday, 13 November 2012 01:17 PM
සීනි කෑම අඩුකරලා විදේශ විනිමය අඩු කර ගකිමු (ස)
අනුපම Tuesday, 13 November 2012 06:23 PM
ගාලු පුර ලස්සන බලන්න. දකුණට බනින අය ගේ තරහට හේතුව එතනයි..!(නු)
නිමල් Tuesday, 13 November 2012 06:42 PM
පුදුම වෙන්න දෙයක් නැහැ. දකුණේ කට්ටිය එයාලට ඔලු නැහැයි කියලාවත් තවම දන්නෙ නැහැනේ. (නි)
මෙරිල් Tuesday, 13 November 2012 02:29 PM
දකුණේ ඉන්නේ උගතුන්ලුනේ..ඒකද මේ (ස)
මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 13 November 2012 02:46 PM
දකුණු පළාතේ තමා ඔක්කොම තියෙන්නෙ (ස)
අජිත් Tuesday, 13 November 2012 03:04 PM
හසිත්, මොකද දකුණට ඔය තරම් බය (ස)
පහන් Tuesday, 13 November 2012 05:00 PM
සීනි අමාරුව කාටද නැත්තේ, දැන් සීනි කිලෝ එකක් කීයද? (නි)
ලලිත් - කටාර් Tuesday, 13 November 2012 12:58 PM
සහතික ඇත්ත. හුගක් අය මේ බව දන්නෙ නැහැ. (නි)