IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දකුණේ නිරෝධායනයට යොමුවූවන්ට දේශීය ඖෂධවලින් සැකසූ පානයක්

(ජේ.කේ.එල් චාමින්ද)
 

දේශීය ඖෂධ වර්ග යොදා සකස්කරණු ලැබු විශේෂ පානයක්  ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සදහා බෙදාදීමට පියවරගෙන ඇතිබැව් දකුණු පළාත්  ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සි.එල් ගුරුගේ මහතා පවසයි.
 
 මෙම පානය සකස්කර ගැනීම සඳහා දේශීය ඖෂධ යොද විශේෂිත කුඩ වර්ගයක් සකස්කොට ඇති බවත්  ප්‍රජා සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් ඉල්ලීම් ලැබෙන ආකාරය අනුව ‍එවා බෙදාදීමට කටයුතු කර ඇති බවද ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේය. මෙකි පානය ආයුර්වේද රෝහල්වල සේවය කරණ සේවකයින්ට ද ලබාදීමට පියවරගෙන  ඇති බවද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා සදහන් කළේය.
 
 'මීට අමතරව විෂබීජහරණය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් දුම් කුඩක් සකස්කොට තියෙනවා. දුමායන කිරීම සදහා එම දුම් කුඩ ලබාදීමට කටයුතු කරනවා. දැනට වයිරසය ආසාදනයට ලක්නොවී සිටින කණ්ඩායම ගම්මට්ටමින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් කමිටු පිහිටුවා තියෙනවා. මේ අයට උපදෙස් ලබාදිලා ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස දැනුවත් කරනවා' යැයිද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා සදහන් කළේය.



අදහස් (0)

දකුණේ නිරෝධායනයට යොමුවූවන්ට දේශීය ඖෂධවලින් සැකසූ පානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31376 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13614 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1033 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site