ඕස්ට්‍රේලියාවට යාත්‍රා මගින් අනවසරයෙන් ඇතුළු වී ක්‍රිස්මස් දූපතේ නතර වී සිටි දකුණේ තරුණයෝ 30දෙනෙක් පිටුවහල් කරණු ලැබ අද කටුනායකට රැගෙන එනු ලැබූහ මේ පිරිස දික්වැල්ල ,තංගල්ල, දෙවිනුවර , යන ප්‍රදේශවලින් එහි ගිය අය වෙති සරණාගතයකුට ලැබෙන රුපියල් ලක්ෂ හතරහ මාරේ දිමනාවද ඔවුනට නොලැබේ . ඊට හේතුව ඔවුන් එරට පොලිසියෙන් අත් අඩංගුවට ගෙන නීති විරෝධි සංක්‍රමණිකයන් ලෙස රඳවාගෙන සිටිමය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දකුණේ තිහක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කැරෙති
දුෂාන්ත Thursday, 08 November 2012 02:23 AM
දකුණෙ කොල්ලෝ රට යන්නේ දුප්පත්කම නිසයි. (නි)
බුද්ධි Thursday, 08 November 2012 04:06 AM
නීතියට අනුව වීසා අරන් ඕස්ට්‍රේලියා ගිය අයත් එහේ හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. (නි)
පිටිගල Wednesday, 07 November 2012 04:25 PM
මේ දිනවල ඉතාලියේ නිත්‍ය පදිංචිය ලබාදෙනවා. වංචාකාරයින්ට අහුනොවී පුලුවන් නම් මෙහේ එන්න. (නි)
සිල්වා Wednesday, 07 November 2012 04:56 PM
දැන් මේ අය මොනවා කරයිද? (නි)
ආනන්ද Thursday, 08 November 2012 09:55 AM
දුෂාන්ත, එතකොට උතුරේ කොල්ලෝ යන්නේ මොකටද (ස)
මධු Wednesday, 07 November 2012 07:55 PM
ළිදට වැටුණ ගෙම්බා ළිං කටෙන්ම තමයි ගොඩ එන්න ඕනෑ. (නි)