IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දකුණේ තව තැනකට රතු වැහි

මාතර කිර්න්ඳ පුහුල්වැල්ලටත් අද පස්වරු 1.00 සිට 1.30 වන තුරු රතු වැස්සක් වැටුණු බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. සබැඳි පුවත් වඳුරඹටත් රතු වැසි සෙවනගලට ”රතු වැහි” පැයක රතු වැස්සක්  



අදහස් (0)

දකුණේ තව තැනකට රතු වැහි

ජයවර්දන Monday, 17 December 2012 11:59 PM

මේ සියල්ල පිට සක්වල ප්‍රහාර (දී)

:       0       0

අරුණි Monday, 17 December 2012 05:31 PM

ඇත්තටම මොනවද මේ අපේ රටට වෙන්නේ? කටට එන දේ කියන්නෙ නැතුව වගකිවයුත්තෝ විධිමත් පර්යේෂණ කළ යුතුයි. (නි)

:       0       0

දයා-සවුදි Monday, 17 December 2012 05:41 PM

මේ රතු වැස්ස කුමක් හෝ අසුභ ළකුණක පෙරනිමිත්තක් නොවේද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 17 December 2012 05:55 PM

පරිස්සමට ඉන්න ඔක්කොමලා. හෙට තව මොනවා වේවිද කියන්න බැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 18 December 2012 08:09 AM

කොළපාට වැස්සක් ළගදි වහින පාටක් නැද්ද?(නු)

:       0       0

ලලිත් - කටාර් Monday, 17 December 2012 06:46 PM

හැලුණු ලේ වැස්සත් සමග එනවාවද්ද? (නි)

:       0       0

දම්මි Tuesday, 18 December 2012 08:42 AM

මොකක්ද ඔය දේව නීතිය දෙවියන් සර්වබලධාරී නම් ඔය ඔක්කොම වැරදිවැඩ කෙරෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තට නේද (ස)

:       0       0

සරත් Tuesday, 18 December 2012 08:49 AM

චන්දිම, ඔබේ අදහස ඉතාම නිවැරදියි (ස)

:       0       0

තිසර Tuesday, 18 December 2012 09:05 AM

අර පිටසක්වල ජීවියෙක් ගැන ගිය ටෙලි නාට්‍ය කාලෙත්, ලංකාවේ පිට සක්වල ජීවියෝ, ඔවුන්ගේ යානා දවසකට දෙක ගානේ විතර තිබුණා. (නි)

:       0       0

අසන්ක Tuesday, 18 December 2012 09:07 AM

මේ වගේ වැහි 1986 ගණන්වල කේරළයටත් වැටිලා තිබෙනවා. බය වෙන්න එපා. (නි)

:       0       0

චින්තක Monday, 17 December 2012 07:18 PM

මේ ගැන විධිමත් පරීක්ෂණයක් කළයුතු කාලයයි. මේ රතු වැස්ස කොතරම් දුරට මිනිසුන්ට අහිතකර වේද? මේ ගැන සොයා බලධාරීන් විසින් ඉක්මන් විසදුමක් දියයුතුයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 18 December 2012 09:17 AM

චන්දිම කියන කතාව ඇත්ත. අදාළ පහසුකම් ඇති ආයතන ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි, මේක ජාතික ව්‍යාසනයක් වෙන්න කලින්. ඒ වගේම බංකොලොත් ජාතිවාදීන්ට පදනමක් නැති සටන්පාඨ හිතළු කතා ගොතමින් විදෙස් රටවල් වලට බැණවදිමින් අපේ රට ලෝකයේ තනි වෙන විදියට වැඩ කිරීමට ඇති ඉඩකඩත් ඇහිරිය යුතුයි. වැහි වතුර බින්දුවක් නොදැක පුස්තකාලවල ඉඳන් පර්යේෂණ කරලා මේක ගැන වෙනත් රටකට දොස් පැවරීමේ උත්සාහයකුත් තියෙනවා. එවැනි දේවලින් ඇත්ත දැකීමේ මග තවත් ඇහිරෙනවා. (නි)

:       0       0

උපුල් Tuesday, 18 December 2012 03:56 PM

බැරිද දන්නෙ නැහැ ඕකෙනුත් කීයක්හරි හොයාගන්න අපේ කට්ටියට? (නි)

:       0       0

මුතුකුඩ Monday, 17 December 2012 07:38 PM

පුදුමයි රතුවැහි ඇවිල්ලා නැවතුණොත්. දේව නීතිය උල්ලංඝනය කරමින් දිනෙන් දින මිනිස් ඝාතන, දුෂණ ඇති කරන්නාවු නීතියක් නොමැති, ජාතිවාදී අදහස් ඇතිකරන්නා වු මිනිසුන් වෙසෙන පොළෝ තලයට රතුවැසි වැසීම පුදුමයක්ම නොවේ. (නි)

:       0       0

චන්දිම Monday, 17 December 2012 08:09 PM

සොබාදහම හැමදාම අනතුරු ඇඟවීම පමණක් කරමින් ඉඳීවිද? හිස ගිනි ගත්තා වගේ ඉක්මණට කළ යුතු දේ සොයා බැලිය යුතුයි නේද? අපිට හිතා ගන්න බැරිනම් ලෝකෙ මේව ගැන දන්න කියන රටවල් වලට වත් දැනුම් දීලා බලන්න ඕනෑ නේද? ඔහේ හෙමිහිට මොන මොනව හරි කරලා පර්යේෂණ නිබන්ධන ලියන්න හිටියොත් අන්තිමට වෙන්න ඕනෑ හරිය වෙලා තියෙයි. (නි)

:       0       0

අචිනි Tuesday, 18 December 2012 10:26 AM

ස්වභාව ධර්මය වුණත් හැමදාම ඉවසන්නේ නැහැ. දුක් ගිනි උහුලන මිනිස්සුන්ගෙ ශාපය තමයි මේ. (නි)

:       0       0

Ranga - Dubai Monday, 17 December 2012 08:35 PM

ඔබ හරි ලලිත්

:       0       0

අතලේසුමන හිමි Monday, 17 December 2012 09:03 PM

බීජිං නගරයටනම් මඩත් සමග වැසි වැටුණා. බෙයිජිංවල ඉන්න අය දන්නවා. සුදු ඇදුමක් අදන් යන අයගේ හැම තැනම මඩ පාට වෙනවා. කුඩයක් ඉහලගෙන ගියොත් කුඩේ මඩ පාට වෙනවා. ලංකාවේ ඒ තරම්ම පරිසරය දූෂණය වෙලාද. මම නම් හිතන්නේ පරිසර දූෂණයේ බලපෑම විය හැකියි.(නු)

:       0       0

සදුනි Monday, 17 December 2012 09:07 PM

අපේ රතු අයට නම් සතුටු ඇති..!(නු)

:       0       0

මංගලී ප්‍රනාන්දු Tuesday, 18 December 2012 11:44 AM

දම්මි ඔබේ අදහස ඉතාම නිවැරදියි.(නු)

:       0       0

මංගල Monday, 17 December 2012 10:25 PM

ලෝක විනාසය 21.....?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site