IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දකුණු කොරියා වස් පින්කම සති අග

දකුණු කොරියාවේ වස් පින්කම ප්‍රධානම ථේරවාදි බෞද්ධ විහාරය වන යංජු, කරබි මහ බෝධි විහාරයේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් 3 සහ 4 පවත්වන බව මහාබෝධි විහාරාධිපති දකුණු කොරියාවේ  ප්‍රධාන සංඝනායක ආචාර්ය වෙලන්හින්නේ වාචිස්සර හිමියෝ පවසති.  ශ්‍රී ලංකාවේ සිට වැඩමවන ලද ජය ශ්‍රි මහා බෝධි ශාඛාව අබියස බෝධි පූජාව සෙනසුරාදා රාත්‍රි 7ට ද, ඉන් පසුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද පැවැත්වේ. ඉරිදා දහවල් සඟසතු දානය සහ කඨින චීවරය පූජා කැරේ.



අදහස් (0)

දකුණු කොරියා වස් පින්කම සති අග

සේනාධි Wednesday, 31 October 2012 07:10 PM

ඇත්තටම බෞද්ධයන් වශයෙන් අපි ආඩම්බර වෙනවා .කොරියාවේ වෙසෙන ඔබ සියළු දෙනාට බුදු සරණයි(ස)

:       0       0

දමිත් Thursday, 01 November 2012 10:41 AM

මෙවැනි උතුම් දේවල් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි. මෙවැනි බෞද්ධ රටවල් තිබීම වාසනාවක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site