IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දකුණු කොරියාවෙත් කඨින පිංකම්

කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොරියාවේ කොවැන්ජු මුගක්යා විහාරස්ථානයේ කඪින උත්සය පැවැත්විණි. විහාරවාසී බරවකුඹුකේ විමලතිස්ස හිමින්ගේ ප්‍රධානත්වයෙන් පැවති කඨින උත්සවය සඳහා දායකත්ය දක්න ලද්දේ වී.පී.නුවන් ඉන්දික මහතා විසිනි.



අදහස් (0)

දකුණු කොරියාවෙත් කඨින පිංකම්

දම්මි Saturday, 10 November 2012 12:11 PM

බෞද්ධ උරුමය රැකගන්න උතුම් පින්කම් කරන ඔබලා‍ට පින්සිදු වේවා (ස)

:       0       0

දුෂාන්ත Saturday, 10 November 2012 09:08 PM

අපේකම රැකගන්න කොරියාවට එන්න. ගත් උත්සාහය අගය කරනවා. (නි)

:       0       0

කුසුමි Saturday, 10 November 2012 09:24 AM

මගේ පුතත් ඉන්නේ කොරියාවේ . මෙය ඉතාම හොඳ ක‍ටයුත්තක් . ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. කොරියාවේ වෙසෙන සියළුම ශ්‍රී ලාංකිකයන්‍ට කරදර වලින් තොරව සතුටින් කටයුතුකරගෙන යෑමට ලැබේවා (ස)

:       0       0

ටිකිරි Sunday, 11 November 2012 02:20 AM

මම හිතන විදියට වැඩිපුරම බෞද්ධ පිංකම් පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ. කොරියාවේ සිටින ඔබ සැම අපට ආඩම්බරයකි සොයුරණි. (නි)

:       0       0

කසුන් Saturday, 10 November 2012 04:34 PM

සාධු...සාධු...සාධු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 744 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site