ඕස්ටේ‍්‍රලියාව හා දකුණු අපි‍්‍රකාව අතර පර්ත්හිදී පැවත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) සවස තරගය නතර කරන විට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලූ 2ක් දැවී ලකුණු 230 ක් ලබාගෙන සිටියේය. මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 62 වාසියත් සමගින් දකුණු අපි‍්‍රකානු පිල, කඩුලූ 8 ක් අතැතිව, ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 292 ක් ඉදිරියෙන් සිටී. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 225 ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - සියලූදෙනා දැවී 163 (මැතිව් වේඞ් 68, ජෝන් හේස්ටින්ග්ස් 32, ඬේල් ස්ටේයින් 40/4, රොබින් පීටර්සන් 44/3, වර්නන් පිලෑන්ඩර් 55/2) දකුණු අප‍්‍රිකාව දෙවන ඉනිම - කඩුලූ 2ක් දැවී 230 (හසීම් අම්ලා නොදැවී 99, ගේ‍්‍රම් ස්මිත් 84, ඇල්විරෝ පීටර්සන් 23)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දකුණු අප‍්‍රිකාව ලකුණු 292 ක් ඉදිරියෙන්
බන්දුල Saturday, 01 December 2012 06:49 PM
දැන්නම් ඕස්ට්‍රේලියා ටීම් එකේ බහින කලාව පටන්ගෙනද කොහෙද ? (ස)