IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


දංකොටුවේ දෙන්නෙක් දියට බිලි

දංකොටුව මැටිකොටුව මංකඩක දිය නෑමට ගොස් දියේ ගිලූණු දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව දංකොටුව පොලිසිය කියයි.
මියගියේ දංකොටුව මැටිකොටුවේ එල්. ආතර් ප‍්‍රනාන්දු (51) නමැති පස් දරු පියකු සහ සුරේශ් (50) නමැත්තකු බවද පොලිසිය කියයි.



අදහස් (0)

දංකොටුවේ දෙන්නෙක් දියට බිලි

තිළිණ Wednesday, 02 January 2013 04:14 AM

අපේ රට වටේටම මුහුද. රට ඇතුළේ ගංගාවල්. ඒත් පිහිනන්න පුලුවන් කීයෙන් කීදෙනාටද? (නි)

:       0       0

නිත්‍යා Wednesday, 02 January 2013 08:48 AM

තමන්ගේ ජීවිත ආරක්ෂාව සලසාගෙන වැඩක් කරන්නේ කීයෙන් කී දෙනාද ? පිහිනන්න නොදන්නා අය මෙවැනි ස්ථාන වලට යාමේදි අවධානයෙන් කටයුතු කල යුතුයි (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 01 January 2013 10:00 PM

මේ තරම් ගංගාවල් තියෙන රටේ පිහිනන්න බැරි ප්‍රතිශතය 97% කි.. එම නිසා දැංවත් වතුරට තියෙන බය යන්න සහ දියේ ගිලීමකදී කරන්න ප්‍රථමාධාර ගැන සියළුම පාසල්වල සිසුන්ට අනිවාර්යයෙන්ම ඉගැන්විය යුතු කාලය එළැඹී ඇත..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site