හොර ලියැවිලි හදා ගෙන්වූ රුපියල් දෙකෝටියක් පමණ වටිනා සිගරට්, සුවඳ විලවුන් හා සපත්තු තොගයක් අත්අඩංගුවට ගත් බව රේගු නිවාරණ අංශය කියයි.
ප‍්‍රති අපනයනය කිරීමේ මුවාවෙන් ඩුබායි සිට අඩි 40 ප‍්‍රමාණයේ කන්ටේනරයක බහා මෙම භාණ්ඩ තොගය ගෙන්වා ඇතැයි රේගු නිවාරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ටී. වලවගේ මහතා පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෙකෝටියේ හොරබඩු එළියට ගනී
නිත්‍යා Wednesday, 02 January 2013 08:29 AM
හොර වැඩම තමයි පුරුදු වෙන්නේ (ස)
සිල්වා තබුක් Tuesday, 01 January 2013 05:22 PM
සැළසුම් වරදින්න ඇති..!(නු)