IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දෙකෝටියක රට සිගරැට් මරදානෙන් අල්ලයි

රුපියල් දෙකෝටියක් වටිනා රට සිගරැට් මරදානේ ගබඩා කළ බව කියන ව්‍යාපාරිකයෙක් සිගරැට් තොගයද සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

දෙකෝටියක රට සිගරැට් මරදානෙන් අල්ලයි

විමල් Saturday, 29 September 2012 06:12 AM

මේවා කොහොමද මරදානට එවුවේ? (නි)

:       0       0

විභූෂ Friday, 28 September 2012 05:27 PM

මොවුන් මොන ජාතිකයින්ද? (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 28 September 2012 05:40 PM

මේ දෙකෝටියේ සිගරට් වරායෙන් නිදහස් කරන්න උදවු කළ කට්ටිය මුලින්ම අත්අඩංගුවට ගත යුතුයි. (නි)

:       0       0

මනම්පේරි Saturday, 29 September 2012 02:15 PM

සිලරැට් බොන මෝඩයෝ මේ රටේ ඉන්නා තාක්කල් ඕවා නවත්වන්න බැඑැ ළමයිනේ. (නි)

:       0       0

විදු Friday, 28 September 2012 09:08 PM

වරුණ, පුද්ගලික නිධානයක්ද හෑරුවේ? (නි)

:       0       0

සමිත Saturday, 29 September 2012 12:04 AM

විනාශ කරන්න එපා. ඒවා රස විදින්න. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 03:16 PM

මේවා බොන අයට වඩා පීඩා විදින්නේ අහල පහල සිටින අය සෞඛ්‍යයටත් හොද නැති නිසා ‍තොගයම විනාශ කරන්න (ස)

:       0       0

ලලිත් Friday, 28 September 2012 03:30 PM

හැකි ඉක්මනට සේරම විනාශ කරන්න ..(ස)

:       0       0

රිෂාන් Sunday, 30 September 2012 10:52 AM

ලංකාවේ සිගරැට් ව්‍යාපාරය කරන්නේ මුස්ලිම් අය විතරයි. (නි)

:       0       0

වරුණ Friday, 28 September 2012 03:55 PM

නිදන් හාරන්න වගේම අනිත් දේවල් වලටත් උපන් හපන්නු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 304 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 790 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site