
(ප්‍රසාද් රුක්මල් )
නමුණුකුල ගලපිටකන්ද තේ වත්තේ ප්‍රපාතයේ තිබු පුලුස්සා දමා ඝාතනයට ලක්වූ නාදුනන කාන්තා මළසිරුරක් අද (1) පස්වරුවේ සොයා ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
ගලපිටකන්ද තේවත්තේ තේ දලු නෙලීමට ගිය අයෙකු මෙම මළසිරුර දැක ලබා දුන් තොරතුරු මත මළසිරුර සොයා ගත් බවද පොලිසිය කීය .
මළසිරුර සොයා ගන්නා විටත් එය සම්පූර්ණයෙන් පුලුස්සා දමා හදුනාගැනීමට නොහැකි පරදි වනසතුන් කා දමා නරක් වී දුගඳ හමමින් තිබිනැයි පොලිසිය පැවසීය .
එම මළසිරුරේ එක් පාදයක් පමනක් පිළිස්සී නොතිබුනු බවත් සිරුරේ සෙසු කොටස් පිළිස්සී ගොස් විනාශ වී ඇතයි පොලිසිය සදහන් කලේය .
එම මළසිරුර අසල තිබී කාන්තා සෙරෙප්පුවක් සහ කලු පාට රෙදි කෑල්ලක් හමුවූ බවත් පොලිසිය පවසයි .
2025 නොවැම්බර් මස 04
96
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තේ වත්තක පුළුස්සාදැමු කාන්තා මළ සිරුරක්