
(අංජුල මහික වීරරත්න)
තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන ප්‍රධානතම කාරණය බාල ගල් අඟුරු බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
කලින් ආණ්ඩුවලින් තෙල් මිල වැඩි වෙනකොට ඇමතිතුමාට කොමිස් එකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි අද තෙල් මිල වැඩි වෙලා තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන ප්‍රධානතම කාරණය තමයි බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ වෙච්ච පාඩුවට අද විදුලිය උත්පාදනය කිරීමට වැඩිපුර තෙල් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. දවසකට ලීටර් ලක්ෂ ගණනක් දහනය කරන්න ඕන.ඒ වගේම තමයි ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී අරන් තියෙන්නේ මේ රටේ ජනතාවට ඒ පාඩුව ගෙවන්න සිද්ධවෙලා තියෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතාා කීය.
නුගේගොඩ දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුගේ මොලේ
ඔයා දැන් ලෑස්ති වෙලා ඉන්න ඉදිරියට එන නඩු තීන්දු වලට.
හොර පෙරකදෝරුවා ඔලුවෙන් හිටගෙන මොනවා කිව්වත් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ .දූෂිත පවුල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම විනාස කරපු,,.ජනතාව එළවළාම දාපු උන් කියලා ලෝකෙම දන්නවා .
රට බංකොළොත්වෙන්න ප්‍රධානම හේතුවත් ඔය හුස්මටම කියාගෙන යන්න.
අගක් මුලක් නැති මොනවා හරි ඔළමොට්ටළ තකතීරු හරුපයක් ඇදගෙන දිනපතාම මාධ්‍ය වල මුණ දාගන්න මෙයා හරි දක්ෂයෙක් නේද ? මෙයා දෙසාබාන සමහර දේවල් ගැන කල්පනා කරනකොට අර "මනෝවිද්‍යාත්මකව මොනයම් හෝ මුසාවක් නිරන්තරයෙන් පුනරාවර්තනය කළහොත් මුළු ජනගහනයක්ම ඒවා සත්‍යය ලෙසට විශ්වාස කිරීමට ඒත්තු ගැන්විය හැකි බව" කියාදුන්නු ජෝසෆ් ගෝබල්ස් උන්නැහේගේ පරණ උනත් අදටත් ඔට්ටු න්‍යාය මතක් වෙනවා. "අපි නොදන්න ලයිව්" කියන්නේ ඕවට තමා.
මීට කලින් වෙන කෙනෙක් මේ කතාව කිව්වා. මම ෆ්හැක්කා ඒක. කොහොමද මෝඩ රජා. තමන් කලිපනා කරලාකියපු විදියට කියන හැටි. ඔය විෆ්හියට තමයි කොපි කෙරුවෙත් නිති විබාගේ. මහ ලොකුවට කතා පවත්වන්න යනවා. පිට රටවලට මේ විදියටම කාටහරි කිය්ස්ලාලියන් යන්නෙ. මම කියන්නෙ බොරු නෙමෙ මේතරම් දුර හිත්ස්න්න තරම් මොලයක් තිබුනානම්. නාකි මයිනයි. ම්ස්යිනි හොරක්ම් කරන ඒවා මෝඩ බෙබිට නතර කරන්න තිබුනා. එහ්ඩ්ම කෙරුවේ නැහැ. වටිනා බඩු අරගන ෆේස් බුක් දානවා. තමන් පෝසතෙක් කියන එක පෙන්වන්න. කොයිතරම් වටින සුවද විලවුන් ගෑවත්. උබලා ලගින් යනකොට. ගදයි. උරුලෑවා තව හොදයි
පොහොට්ටු පක්ෂයේ මැදමුලන “no-mole” චෞර අබ්බගාතයා සහ එම පක්ෂයේම තවත් අබ්බගාතයෙකු වන සාගර කාරියවසම් කියන තැනැත්තාගේ කටින් පිටවූ වචන කිහිපයක්, “බබාගේ කටින් ඩොට්ට” දමා තිබෙන බව මේ පුවත් දෙක බලන අයට පැහැදිලි වෙනවා.