
පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා ඔහු නගරය පුරා රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවලට ලැබී ඇත.
ඊශ්‍රායල හමුදාව මෙම වැටලීම කර ඇත්තේ බටහිර ඉවුරේ ජෙනින් නමැති නගරයේය. ඊශ්‍රායලය පවසන්නේ එම තරුණයා හමාස් ත්‍රස්තවාදියකු බවත්, තමන් ජෙනින් නගරයේ වැටලීම කළේ හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් බවත්ය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88-89 ජෙප්පන් හමුදාවට කළේත් සාමාන්‍ය ජනතාවට කළේත් ඔහොමයි.
මානව හිමිකම් සංවිධානවලට ඕවා පේන්නේ නැහැ.
ලෝකේ කොහේ මොන දේ වුණත් මාලිමාවට ගාවගන්න හදන කාලකන්ණි තවමත් ඉන්නවා. මේකේ කොමෙන්ට් එකක් ලියල තියෙන එකෙක්ගේ ජාතකේ අවුලක් තියෙනවා. ඌ 88-89 වෙච්ච දේවල් ගැන හරියට දැනගෙන ලිව්වනම් තමයි හොඳ. 88-89 ඌ ඔය කියන වැඩේ කලේ ජෙප්පෝ නෙමෙයි බොල පේමදාසගේ ආණ්ඩුවෙන්. දන්නේ නැත්නම් කාගෙන් හරි අහගෙන ලියපිය.එදා ජෙප්පොන්ට වාහන තිබුනේ නැහැ.වරුසාවකටවත් ඉස්කෝලේ ගියේ නැති හොරුන්ට කඩේ යන කාලකන්නි හැත්ත.
ඔහොම දසුන් ලංකාවේත් දකින්න ලැබේවි තව නොබෝ දිනකින්...!