IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


තිදරු පියා මුහුදට බිලි

(ලලිත් නවරත්න)

උල්හිටියාව  ප්‍රදේශයේ පුද්ගලයෙකු මුහුදු රළට හසු වී ගසාගෙන යාමෙන් මුහුදේ ගිලී  මරණයට පත්ව ඇතිබව වෙන්නප්පුව මූලස්ථාන පොලීිසිය පවසයි.

මෙසේ මරණයටපත්ව අත්තේ වෙන්නප්පුව නැගෙනහිර කොලොන්ජාඩිය අංක 51ඒ හි පදිංචි කන්දෙමුදලිගේ කැනියුට් අප්පුහාමි නැමති 66 හැවිරිදි තිදරුපියෙකි.

මරණකරු වෙන්නප්පුව උල්හිටියාව ප්‍ර දේශයේ ධීවර තොටුපලේ ධීවරයින්ගේ මාලුදැල් බේරීම බෝට්ටු වෙරළට ගැනීමට සහය ලබාදීම තුළින් යම් මුදලක් උපයාගන ජීවත්වෙන තැනැත්තෙකි.

අද පස්වරුවේ මෙම පුද්ගලයා දැලි සේදීම සඳහා අවශ්‍ය වැලි රහිත වතුර ලබාගැනීමට මුහුදේ රැලි අතරට යාමේදී එකවර වේගයෙන් පැමිණි රලකට හසුව මුහුදට ගසාගන ගියබව පොලීසියට ලැබුණ කටඋත්තරවල සඳහන්වේ.

 

 



අදහස් (1)

තිදරු පියා මුහුදට බිලි

මංජුල Tuesday, 14 October 2025 01:54 PM

පව් අසරණ පියා මොක් සුව ලැබේවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 678 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 861 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site