(නිමල කොඩිතුවක්කු)
තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 10 කට අධික පාඩුවක් සිදුව ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පැවසීය.
රජයේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට තැපැල් වෘත්තීය සමිතිවලට හැකියාව ඇතැයිද තැපැල්පතිවරයා සඳහන් කළේය.
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
නිවැරදි ස්ථාවරයක සිට සේවයට වාර්තා කරන්නැයි වර්ජනයේ නියුතු සියලුම තැපැල් සේවකයන්ගෙන් ඉල්ලිමක් කරන බවත් තැපැල්පතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තැපැල් වර්ජනයේ පාඩුව කෝටි 10යි