IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ත්‍රිරෝද රථ තොරතුරුත් අන්තර් ජාලයට

(නිමන්ති රණසිංහ)

අපරාධ වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් දිවයිනේ සියළුම තී‍්‍රරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුමක් සකස් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අදහසකට අනුව මෙම යෙදවුම නිර්මාණය කර ඇති අතර, එම යෙදවුම ඇතුළත් කළ ඇති ති‍්‍රරෝද රථයක් හඳුනාගැනීම සදහා ‘කිව් ආර්’ නම් කේතකයක් ති‍්‍රරෝද රථයේ සටහන් කිරීමට පියවර ගනු ලබන බව ද පොලිස් මූලස්ථානය ස`දහන් කරයි.

මෙම ක‍්‍රමවේදය මේ වන විට මධ්‍යම පළාතේ සියලූම පොලිස් ස්ථාන මගින් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී මුඵ දිවයිනේ සියලූම පොලිස් ස්ථාන හා ඒකාබද්ධ වෙමින් සිදුකිරීමට කටයුතු සකස් වෙමින් පවතින බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කළේය.

 



අදහස් (3)

ත්‍රිරෝද රථ තොරතුරුත් අන්තර් ජාලයට

Donald Monday, 03 May 2021 08:05 AM

ලොකු දෙයක්. මේ ත්‍රී වීල් අයගේ මාෆියාව නවත්තන්න ඕනේ.

:       1       2

WCA Monday, 03 May 2021 10:36 AM

තවත් මාෆියාවක් තමයි. තව කීයකට හරි තට්ටුවෙන වැඩක්. දැන් ත්‍රිවිල් වල විස්තර RMV එකේ නැද්ද තවත් පෝලිම් ගස්සන වැඩක් කරන්නේ. RMV එකෙන් විස්තර අරන් එකෙන් ඔය කියන QR එක අයිතිකරුට දුන්නනම් ඔය වැඩේන් වැඩ දෙක තුනක් වෙනවා .

:       0       0

Nuwan Monday, 03 May 2021 11:20 AM

ඉතාමත් කාලෝචිත දෙයක්. මොන ආණ්ඩුවෙන් කලත් මේක නම් අනුමත කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site