ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ පරාජය වුවාය. ඒ අනුව තිළිණි සහභාගි වු තරග දෙකම පරාජය ලබා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. පෘතුගාලයේ ටෙල්මා සන්තොෂ් සහ තිළිණි අතර අද (30) පැවැති මිනිත්තු 19 ක කාලයක් ගත වු තරගයෙන් 21/9, 21/11 ක් ලෙස තිළිණි පරාජය විය. තිළිණි 28 වැනිදා සහභාගි වු පළමු තරගයෙන් තායිලන්ත ක‍්‍රීඩිකා රට්චනොක් ඉන්ටනොන් හමුවේ පරාජය වුවාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තිළිණි දෙවැනි තරගයත් පරදියි