පසුගිය ජනාධිපතිවරණ සමයේ කුට ලේඛන සකස් කිරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතීපති පවරා ඇති නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා අද (11) අභියාචානාධිකරණයට ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
වගඋත්තරකරු ලෙස නීතිපති නම් කර ඇති මෙම පෙත්සම නීතීඥ චමින්ද අතුකෝරාළ මහතා විසින් ගොනු කර ඇත.
පෙත්සම්කරුට ඇප නියම කරන ලෙස ඔක්තෝබර් 19 හා නොවැම්බර් 09 කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
තිස්සගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්
පිටිගල මිලානෝ Friday, 11 November 2016 12:12 PM
කෝ ඇප දෙන්නවත් අලුත් මිත්‍රයෝ අද ළඟ නැද්ද? (අ)
ලේක්කෝ ගලබඩ Friday, 11 November 2016 03:13 PM
තිස්ස...තිස්ස...කල හොඳ පස්සෙන් එලවනකොට ඔහොම තමයි. (අ)
මයුර කේ Friday, 11 November 2016 09:35 PM
ඔය පෙත්සමටත් හොර අත්සන් ගහලද? (අ)
සත්‍යයා Friday, 11 November 2016 11:45 PM
තිස්ස! තිස්ස !! මුවන් පස්සේ දුවන එක දැන්වත් නවත්වලා අලියා පස්සෙන් දුවන්න ආයෙත් පටන් ගන්න. මම එදා ඔබෙන් මේ යු එන් පී එක හැර වෙනත් යු එන් පී තිබෙනවාද කියා ඇහුව වේලේ තව ඒ වගේ පක්ෂ නැහැ මයි ලියල මාව රවට්ටන්න හදපු එකේ ප්‍රතිපල තමයි ඔය අත් විඳින්නේ. (අ)
නිහාල් Saturday, 12 November 2016 05:25 AM
රට ගොඩගන්න බැරි මේ වගේ අය නිසා තමයි. එක ප්‍රතිපත්තියේ ඉන්නේ නැතුව හොරාකන්න හදිස්සි වෙලා බොරු චෝදනා හදාගෙන අනෙක් පැත්තට පැන්නා. (නි)