IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තව 600ක් පොරොත්තු පොතේ

විදෙස් රටවල ජීවත්වන ලාංකිකයන් 150 ක් මක් විදේශ ඇමැති මංගල සමරවීර හා මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහත්වරු අතින් ද්විත්ව පුරවැසි සහතික ලදහ.

රජයේ දින 100 පොරොන්දු යටතේ ක්‍රියාත්මකවූ මෙම වැඩසටහනේ පළමු අදියරේදී විදෙස් රටවල සිටින ලාංකිකයෝ 200 දෙනකු ද්විත්ව පුරවැසිභාවය ලදහ. මේ අතර තවත් 641 දෙනෙක් පොරොත්තු ලේඛනයේ සිටිති.

web web2



අදහස් (0)

තව 600ක් පොරොත්තු පොතේ

අවන්ත Thursday, 11 June 2015 04:36 PM

කොහොම කොහොමහරි මේ ගැටළු විස‍ඳෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

දුමින්ද Thursday, 11 June 2015 04:44 PM

හදවතින් ඔබ කුමන රටේද? (නි)

:       0       0

සමී Friday, 12 June 2015 07:53 AM

මල්ලේ පොල්නේ. සිංහල තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මම කීවේ මේ ද්විත්ව පුරවැසිභාවය දුන්නු එක ගැන ජාතික හෙල උරුමේ මතය කියවල බලන්න. අද උදේ දාපු ප්‍රවෘත්තිය. දැන් ඉතින් ඡන්දෙ දුන්නේ පොල්ලේ මල් ඒ කියල බලාපොරොත්තුවෙන් ඔය පිපුනේ. (ස)

:       0       0

සඳුන් Friday, 12 June 2015 08:10 AM

සමීර, මම නම් හෙළ උරුමේ ප්‍රවෘත්තිය ගැන කියලා නැහැ. තමන්ගේ කියවීමේ හැකියාව තේරුම් ගන්න. (නි)

:       0       0

ලලිත් Thursday, 11 June 2015 10:36 PM

දැන් ඔය කියන විදියට පිටරටවල තානාපති කන්තෝරු වලට ඉල්ලුම්පත් භාරදුන් කට්ටියටත් ලංකාවට යන්න වෙයි වගේ උත්සවාකාරයෙන් සහතික ලබාගන්න. කොහොම වුණත් තමන්ගේ අයදුම්පතේ දැන් තත්වය දැනගන්න ලංකාවේ දුරකතන අංකයක්වත් ඉල්ලුම්කරුවන්ට ලබාදෙනවා නම් සහතික දෙන වෙලාවට ලංකාවට ගිහින් උත්සවයට සහභාගි වෙන්න පුළුවන්. (නි)

:       0       0

සඳුන් Friday, 12 June 2015 01:41 AM

අරයගෙ කාලේ සාමාන්‍ය අයට නවත්වලා හොරෙන් දුන් අයගේ ඒවාත් නවත්වන්නවද? හැබැයි පළිගන්නවෝ කියලා කෑගහයි. (නි)

:       0       0

චතුරි Friday, 12 June 2015 02:26 AM

දහම්, මේ කරන දේ තේරුම දන්නවද? රටයි ,ජාතියයි විනාශ වෙන්නේ කොහොමද? ඒ දෙකම රැකෙනවා. අපිට ලනකවේ පුරවැසිබවයි පිටරටක පුරවැසිබවයි දෙකම තියෙනවා. (නි)

:       0       0

ඇසළ Friday, 12 June 2015 03:08 AM

මැරුණය කියල රට පැනපු කොටි කීදෙනෙකුට ලැබුනද දන්නවද. මේවත් ටීඑන්ඒ එකත් එක්ක ගහපු ඡන්ද ගිවිසුමේ පොරොන්දු. (බ)

:       0       0

සමීර Friday, 12 June 2015 03:59 AM

චතුරිලට, සඳුන්ලට හොඳම උත්තරය අපි නෙමෙයි යහපාලනයේ කොටස්කාරයෙක්ම දීලා තියෙනවා. ඒ ගැන හොයලා බැලුවා නම්.... (නි)

:       0       0

දහම් Thursday, 11 June 2015 02:11 PM

සිංහල ජාතියත්, රටත් විනාශම වෙලා යයි (නදී)

:       0       0

මංගලි ෆොන්සේකා Friday, 12 June 2015 05:06 AM

මම ඉන්නේ පැරිසියේ.මේ රටේ කෙනෙක් තව රටක පුර වැසි භාවය ගත්තාම පළමු පුරවැසි භාවය නැති වෙන්නේ නැ.මේ ලෝකේ ඕනෑම කෙනෙකුට රටවල් දෙකක පුරවැසිභාවය තියාගන්න පුළුවන් නිසා.(ම)

:       0       0

සඳුන් Friday, 12 June 2015 06:18 AM

සමීර, කරුණාකරලා මට කියනවද හොරෙන් දුන්න අය ගැන තිබෙන උත්තරය නැවත වතාවක්. "යන්නේ කොහෙද මල්ලේ පොල්" නම් එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site