දෙවිනුවර,ති‍්‍රකුණාමලයෙන් හා බේරුවලින් යාත‍්‍රාවකින් ඕස්ටේ‍්‍රලියාවට ගිය දමිලයෙක් ද සිංහලයෝ 25 දෙනෙක්ද ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකට ගෙන එනු ලැබූහ. කැමැත්නේ එන සරණාගතයනට ගෙවන රුපියල් ලක්‍ෂ හතර හමාරේ දීමනාව ද ඔවුන්ට අහිමිය. ඔවුනට එරෙහිව නඩු ද පැවැරෙන බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තව 26ක් පිටුවහල් කැරේ
චූලක Friday, 02 November 2012 01:11 PM
එහේ..........ශ‍්‍රී ලාංකිකයින්ට පුරවැසි භාවය දෙන්න යන්නෙ ටික දවසක් ඉවසලා හිටියනං ආපහු පටවන්නනෙ නෑ, ඕස්ටේරලියන් කාන්තාරෙ ගෝවා, ලීක්ස්, කැරට් වවන්න කට්ටිය ගෙන්වන්න යන්නෙ...(ස)
චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:27 PM
ලක්ෂ 4-1/2 ගන්න යනවද දන්නේ නෑ (ස)
සඳුන් Friday, 02 November 2012 02:07 PM
මොලේ පෑදිලා (ස)
ජෝන් Friday, 02 November 2012 02:22 PM
දෙමළ මිනිස්සු නෙමෙයි සරණාගතයෝ වෙලා තියෙන්නේ සිංහල මිනිස්සුනේ...හැබෑටම මොකෝ ඒ (ස)