ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ විභාගයට ගෙන ඇති දෝෂාභියෝගයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් අද අවසර දුන්නේය. ගාමිණී අමරසිංහ, ප‍්‍රියසාද් ඩෙප් සහ ඊවා වනසුන්දර විනිසුරුවන්ගෙන් මෙම මණ්ඩලය සමන්විත විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තව පෙත්සමකට මහ උසාවිය අවසර දෙයි.
ලලිත් Monday, 03 December 2012 03:52 PM
රට්ටු හිනස්සන වැඩ (දී)
මොහොමඩ් Monday, 03 December 2012 03:59 PM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු . අපට තියෙන්නේ බලාගෙන ඉන්න (ස)
නලීම් Monday, 03 December 2012 04:13 PM
අපි ඔබ සමගයි (ස)
රවි Monday, 03 December 2012 04:30 PM
මේ අසාධාරණයට එරෙහිව හැමෝම නැගිටින්න ඕනේ (දී)
කිර්ති Monday, 03 December 2012 04:57 PM
නීතියට නිගරු කරන්න හදනවද (දී)
උදය Monday, 03 December 2012 05:25 PM
රවී, මොනවද ? කාටද ? අසාධාරණ .(ස)
සිල්වා Monday, 03 December 2012 06:09 PM
සත්‍ය ජය ගන්නවා . එය ස්ථීරයි .(ස)
කාලිංග Tuesday, 04 December 2012 11:24 AM
අයියෝ සල්ලි මොනවාද මේ වෙන්නේ (දී)
කුමාර Monday, 03 December 2012 08:03 PM
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
ප්‍රසන්න Monday, 03 December 2012 08:56 PM
අනේ මන්දා අප්පා (දී)