කොරෝනා අසාදිත වූ පුද්ගලයින් 882 අද (31) දිනයේදී පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය අසාදිත වී සුවය ලැබූ සංඛ්‍යාව 57,159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි තිබේ.
කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 313 ක් වන අතර, මේ වන විට රෝහල්ගත ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 5821 කි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් 882 ක් සුවය ලබා පිටව යති