IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


තවත් වෛද්‍ය සිසුවෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය  අමාත්‍යාංශයට බලහත් කාරයෙන් කඩා වැදි  එහි දේපළ වලට පහර දි අලාභ හානි සිදුකිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන්  තවත් ශිෂ්‍ය නායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙකි.



අදහස් (21)

තවත් වෛද්‍ය සිසුවෙක් අත්අඩංගුවට

Banda Monday, 26 June 2017 03:45 AM

රාජ්‍ය දේපලවලට අලාබහානි කල සියලුම දෙන අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා දඬුවම් කල යුතුය. නීතිය වල වෙදීමට ඉඩ නොතැබිය යුතුව සේම සමොටම සාදාරන විය යුතුය.

:       230       2166

GayanTuesday, 27 June 2017 02:45 AM

ඉතින් බන්ඩෝ දේශපාලකයන්ගෙන්ම පටන් ගමුකො.....

:       0       38

rohana Monday, 26 June 2017 03:50 AM

ඔය සරසවි සිසුන් අහිංසකයි ඔවුන්ව යොදවන පා.ම. හොයා ගත්තොත් නේද හොඳ?

:       442       1

LANKA PURAWASIYEKMonday, 26 June 2017 06:47 AM

රෝහණ මහතා.. කැම්පස් ළමයි කියන්නේ හොඳට ඉගෙන ගත්ත පිරිසක්... පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් කියන්නේ දැන් ඉන්න අමුතුම පොරක්... ඒ අය කියන දේවල් අහලා මේ වගේ දේවල් කරනවා නම් කැම්පස් අයත් ඒ ගාණටම වැටෙනවා.

:       1       104

lusena Monday, 26 June 2017 04:08 AM

එතකොට JVP , කුරුටුගාමීන් අත්අඩංගුවට ගන්නේ නැද්ද ඔය පසුපස සිටින. ලුසේනා

:       14       463

ROSHAN Monday, 26 June 2017 04:11 AM

මාත් එකගයි තව තැනක තිබුන සෞන්දර්ය සිසුවෙකුත් ඇත අත්අඩංගුව ගත්ත කියල...මන් හිතන්නේ එගොල්ලට ඉරිසියාව ඇති.

:       92       13

SRILANKA DEMAPIYEK Monday, 26 June 2017 04:18 AM

මේක ජාතික අපරාදයක් ,,,ගරු ජනාදිපති තුමා කීව නේද මේ ළමයි අහිංසකයි කියල ,,,අහිංසකයන්ට ඇයි මෙහෙම කරන්නේ ,,,සිසුන්ට සවන්දී ප්‍රස්නේ විසදුවනම් මෙයාල තැන් තැන් යන්නේ න නෑනේ ,,,පැය තුනක් අහිංසකව හිටපු ළමයිට අමානුෂිකව ගහනකොට ඉබාගාතේ දුවද්දිනේ මේවා කැඩුනේ බිඳුනේ ,,,එයාලම කඩලා බිඳලා දරුවෝ තලා පෙලනවා ,,,මම බෞද්යෙක් මා දරන ධර්මය සත්තක් ක්‍රියාවක් වී ,,,මේ කරන අසාධාරණයට කෙලින්ම හෝ වක්‍රව සම්බන්ධව කටයුතු කරන අයට සාපවේවා ,, ,,

:       1572       163

channa Monday, 26 June 2017 04:23 AM

පළමුව අත්අඩංගුවට ගන්න ඕන එතන ඇවිල්ල සිසුන්ට ගහපු පොලිසියේ අයවයි. ඒ අය ඇවිල්ල දෙපැත්තෙන් ගේට්ටු වහල සිසුන්ට බල්ලෝ බල්ලුන්ට වගේ තඩි බැව. එකෙන් බේරෙන්න සිසුන් දුවනකොට ඇගවල් වල හපිල වහෙනක දෙකක සයිට් කන්නාඩියක් කැඩෙන්න අති. බිලියන ගණන් හොරාකාපු මහා බැංකු හොරු තාම නිදැල්ලේ.

:       1508       222

mohan Monday, 26 June 2017 05:29 AM

මම දැක්ක පළවෙනි වතාව බෞද්ධයෙක් අනිත් අයට සාප වේවා කියල පතනවා. ආගම දහමට ලැජ්ජා නොකර ඉන්න පුළුවන්නම් හොඳයි. ඔබේ නායකයා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී කියලත් අපි දන්නවා.

:       0       175

one srilankanMonday, 26 June 2017 07:49 AM

අපේ මත ස්වාධීනවයි කියන්නේ... අපි දරුවෝ ඉන්න දෙමාපියෝ. බෞද්ධයෝ කියලා කරන හැම වැරැද්දකටම නිකන් ඉන්නැයි කියා බුදුන්වහන්සේලා දේශනා කරලා නෑ. බුදුහාමුදුරුවෝ අලව් යක්ෂයාට ක්‍රියාකළ හැටි දන්නවද? අපිට ඕනේ යහපතක් සියලුදෙනාටම...

:       0       6

ලුම්බිණි Monday, 26 June 2017 06:00 AM

වෙනත් වැරදි පෙන්නලා මේ අය කරපු වැරදි හරිය කියන එක මෝඩ කමක්.... සියලු වැරදි වලට දඬුවම් දිය යුතුයි.

:       0       209

LANKA PURAWASIYEK Monday, 26 June 2017 06:36 AM

මදි ගැහුවා තව ගහන්න ඕනි. දොස්තර වරුන්ටත් ගහන්න ඕනි... අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපිවම අසරණ කරනවා... කැම්පස් වල ඉන්න අය මොල කාරයෝ නම් ඉගෙන ගන්නේ නැතිව රජයේ ආයතන වලට ගිහින් ඒවා විනාශ කරලා ගුටි කාලා අහිංසක දෙමාපියන්ගේ ඇස්වලට කදුළු දෙනවා. වේල නොකා දරුවන්ට දීල උගන්වපු දෙමාපියන්ට සලකන විදිහ නියමයි. අහිංසක මිනිස්සු අසනීප වෙලා සුව කලාම දෙවියන් ලෙස දැක්ක දොස්තරලා දැන් පෙනෙන්නේ යක්කුවගේ. දඟලලා දඟලලා ඔන්න දොස්තර මහත්වරුන්ට ලැබුණු දේ.

:       0       111

one srilankanMonday, 26 June 2017 08:15 AM

සියලුදෙනා ඉගෙනගන්නේ රජයේ බදුමුදලින්... ඔබේ ප්‍රාර්ථනයත් එසේනම් ඔබේ දරුවන්ටත් එසේම වුණොත් සතුටු වෙනවද?

:       0       0

jayantha Monday, 26 June 2017 06:37 AM

එකක් පැහැදිලියි. මෙය මේ රජයේ විනාශයට මුල පාදගෙනයි ඉන්නේ...

:       113       1

roshan Monday, 26 June 2017 06:46 AM

බෞද්ධයෙක් කතා කරයි.. එතකොට බුදු හාමුදුරුවෝ සාප කරන්න කියලා දේශනා කරලා තියෙනවද?

:       0       50

Susil Monday, 26 June 2017 07:06 AM

එක ජ.වි.පෙ. මන්ත්‍රී කෙනෙක් කියලා තිබුණේ, එයාටත් යකඩ පොල්ලක් අරන් යන්න බැරිවීම ගැන කණගාටුයි කියලා...

:       52       0

Ravi Dubai Monday, 26 June 2017 07:28 AM

අනිවාර්යයෙන් වැරදි කරපු අයට දඬුවම් දිය යුතුයි. ශිෂ්‍යයින්ට තිබෙන එකම රාජකාරිය ඉගෙනගැනීම පමණයි.

:       0       7

wasantha Monday, 26 June 2017 07:39 AM

රජය සහ දේපල හානි කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.

:       0       16

kumar (galf) Monday, 26 June 2017 07:45 AM

මේ ප්‍රශ්න ඔක්කොම ඉවර කරන්න ඕනා. නැත්නම් හරි යන්නේ නැහැ.

:       0       0

sena Monday, 26 June 2017 07:49 AM

මේ අයගේ ඉල්ලීම් වල කිසිම සාධාරණත්වයක් නැහැ. කිසිම සමාවක් දෙන්න එපා.

:       0       11

Athula Monday, 26 June 2017 08:12 AM

මේක තනිකරම කුමන්ත්‍රණයක්.... මේකට මොනතරම් ශිෂ්‍යයෝ කෑ මොරදෙනවද? කෝ ආණ්ඩුව අහනවද? හෙට දිනයේ නිදහස් අධ්‍යාපනයේ රොඩ්ඩ හෝ ඉතිරි කරගන්න මිසක් අධි සුඛෝපභෝගී වාහන ගන්න නොවේ හොදේ.. අනික එදා ශිෂ්‍යයෝ දහස් ගණනකට ඇතුළට එන්න ඉඩ හැරලා එකවරම අමානුෂික විදිහට පහර දුන්න ශිෂ්‍යයෝ හිස් ලූ ලූ අත දුවන කොට කාටද මතක් වෙන්නේ? කෝ හොරු ඇල්ලුවද කෝ තජුදීන් ගේ මිනී මරුවෝ ඇල්ලුවද ?

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 15 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 547 0

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


’’සංක්‍රමණ’’ ජාත්‍යන්තර සංවිධානයෙන් ලංකාවට අත-හිත
2025 මැයි මස 02 127 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන


අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි
2025 මැයි මස 02 1386 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍


පානදුර නගර සභා අපේක්ෂකයා කුඩු සමග මාට්ටු
2025 මැයි මස 02 701 1

පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.


යතුරු පැදිවලින් මහනුවර පාර වහලා
2025 මැයි මස 02 1521 0

මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපි⁣ට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 456 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 115 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1142 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site