IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


තවත් කොරෝනා මරණ 8 ක්

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 240 කි.

එම මරණ 8 න් එක් මරණය බැගින් ඉකුත් 6 වැනිදා සහ 7 වැනිදාද, මරණ 2 ක් 8 වැනිදාද, මරණ 3 ක් 10 වැනිදාද, සෙසු මරණය අද දිනයේද (11) සිදුවී තිබේ.

 



අදහස් (3)

තවත් කොරෝනා මරණ 8 ක්

banda Monday, 11 January 2021 10:51 PM

එන පොට හොඳ නෑ වගේ...

:       1       0

Rajinda Tuesday, 12 January 2021 12:19 AM

කරුණාකරලා මිනිස්සුන්ගේ වැටුප් ටික ගන්න ඉඩ දීලා, මිනිස්සුන්ගේ ව්‍යාපාර ටික කරගන්න ඉඩ දීලා පෙර දැනුවත් කිරීමක් කරලා සති තුනක් දැන්වත් රට වසා දමන්න. මිනිස්සු ගැන නොහිතන මේ අය කොහොමද රෝහල් වල ලෙඩ්ඩු වැඩි වෙනකොට, මිනිස්සු අකාලයේ මියැදෙන කොට රටේ ආර්ථිකය ස්ථාවර කරගන්නේ. ඇයි මොවුන්ට බැරි කලින් වතාවේ වගේ මේ තත්වය පාලනය කර ගන්න මොවුන් ෆේල් වෙලාද?

:       1       0

Rata Perata Tuesday, 12 January 2021 07:30 AM

ඉන්දියාවෙන් සහ යුක්රේනයෙන් මිනිස්සු ගෙනැවිත් අපේ රටේ ඇතිකළ නන්දසේනගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම‘‘

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13902 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1079 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site