කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (10) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2870 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
=======================================================================================
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2869 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (10) වනවිට කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
=======================================================================================
කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (10) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2867 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද හඳුනාගත් ආසාදිතයින් 23 දෙනා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි
කොවිඩ් -19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසති.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 263 කි.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 2593 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වෙයි