IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තවත් කැබිනට් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

(අජන්ත කුමාර අගලකඩ)

තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ  දිවුරුම් දුන්හ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,-  වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය

සී.බී. රත්නායක මහතා, - තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය

උදය ගම්මන්පිල මහතා ,-  බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය

එස්.එම්. චන්ද්‍රසේන මහතා, -  වැවිලි කර්මාන්ත අමාත්‍ය

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා,- නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය

මේ අතර ගාමිණි ලොකුගේ මහතා - කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

මහින්ද යාපා අබේවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය

ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (7)

තවත් කැබිනට් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

Pablo Friday, 09 November 2018 02:29 PM

ජනතාවට අබ සරණයි

:       4       69

maal Friday, 09 November 2018 02:32 PM

14 වෙනිදායින් පස්සේ ඕව ඔක්කොම වෙනස් වෙනවා අපරාදේ රටේ සල්ලි.

:       1       85

wije Friday, 09 November 2018 03:45 PM

අපිට නම් මේක මහා විකාරයක් වෙලා තියෙන්නේ.

:       0       59

sirimal Friday, 09 November 2018 03:54 PM

ඉතිහාසයේ අඩුම කාලයක් අමාත්‍ය ධුර දරපු කට්ටිය කියල ගිනිස් ලෝක වාර්තා පොතට ඇතුල් වෙන්න ඉඩ තියෙනවා.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට 9 වෙනිදා රාත්‍රී 08.30ට පමණ අත්සන් තබා ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.

:       0       149

sandy123Friday, 09 November 2018 07:18 PM

පාර්ලිමේන්තු නොගිය ලෝකයේ එකම අගමැති හැටියට එම්.ආර්. ගිනස් වාර්තාවක් තියලා.

:       0       0

රවිඳු Friday, 09 November 2018 05:00 PM

අලුත් රටක් නිර්මාණය වෙන්න නම් මේ අය ඉවත් වෙන්නම ඕනා.

:       0       108

Mahee Friday, 09 November 2018 07:36 PM

නම් ටික දැක්ක ගමන් ආපු ඔක්කාරෙ තවමත් තියෙනව. යන්න ඕන දෙහි ටිකක්වත් ගේන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site