(අජන්ත කුමාර අගලකඩ)
මීට සුළු වේලාවකට පෙර තවත් රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.

දිනේෂ් ගුණවර්ධන - මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති

වාසුදේව නානයක්කාර - ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති

කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති

අශෝක ප්‍රියන්ත - සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති

(ජායාරූප ජනාධිපති මාධ්‍ය ඒකකය)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.