IMG-LOGO

තවත් ආසාදිතයින් 9 ක් හඳුනාගනී

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 9 දෙනෙකු අද (19) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවලින් දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් යාවත්කාලීන කරනු ලබන වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (19) පස්වරු 10.15 වන විට මෙතෙක් හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2724 කි.

=======================================================================================

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු අද (19) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවලින් දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් යාවත්කාලීන කරනු ලබන වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (19) පෙරවරු 7.29 වන විට මෙතෙක් හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2704 කි. සෞඛ්‍ය අමාත්‍යංශයේම වසංගත රෝග විද්‍යා අංශය විසින් යාවත්කාලීන කරනු ලබන වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (19) පස්වරු 6.00 වන විට මෙතෙක් හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2715 දක්වා ඉහළ නැඟ තිබේ.

අද දිනයේ රෝගීන් 12 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද දහවල් වන විට 674 සිට 662 දක්වා අඩුවූවද පස්වරු 6.00 වන විට ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යා 669 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.

=======================================================================================

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් සිව් දෙනෙකු අද (19) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.   

                                     
සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් යාවත්කාලීන කරනු ලබන වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (19) පෙරවරු 7.29 ට සිටි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 670 කි. මෙතෙක් හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2704 කි. 

සෞඛ්‍ය අමාත්‍යංශයේම වසංගත රෝග විද්‍යා අංශය විසින් යාවත්කාලීන කරනු ලබන වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (19) දහවල් 12.45 වන විට මෙතෙක් හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2708 කි. එහෙත් අද දිනයේ රෝගීන් 12 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව   662 දක්වා අඩුවී තිබේ. 

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි. 



අදහස් (0)

තවත් ආසාදිතයින් 9 ක් හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site