IMG-LOGO

තෙල් හලේ සේප්පුව උස්සන් යති

රාගම අසල ඉන්ධන හලක හැත්තෑ හැවිරිදි මුරකරු බැඳ අද ආලූයම සේප්පුව පැහැරගත් පිරිසක් සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. දින තුනක දී පමණ එකතු වූ රුපියල් දස ලක්‍ෂයක් පමණ සේප්පුවේ තිබෙන්නට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.



අදහස් (0)

තෙල් හලේ සේප්පුව උස්සන් යති

අනුර Tuesday, 04 September 2012 06:47 AM

මෙහි සම්පුර්ණ වරද ආයතන බලධාරීන්ගේනේ. අවු.70 කෙනෙකුට පුළුවන්ද ඔතනට අවශ්‍ය ආරක්ෂාව දෙන්න? දින 3ක මුදල් ඇයි ඔතන තිබ්බෙ? හොරු ඉන්නෙ ඔතනමයි. පොලිසිය අදම සොයාගනියි. එහෙම නැතත් ඔවුන්ට දඩුවම් දියයුතුයි, තමන්ගේ වගකීම ඉෂ්ට නොකිරීම ගැන. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 04 September 2012 07:55 AM

කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් (ස)

:       0       0

රම්‍යා Monday, 03 September 2012 03:33 PM

සල්ලිනම් හොයන්න පුළුවන් . ලොකු දෙයක් ඒ වයසක මනුස්සය මරපු නැති එක . හොරාට ස්තූතියි...(ස)

:       0       0

වරුණ Monday, 03 September 2012 10:18 AM

සැබෑ ආශ්චර්‍යක්. සේප්පුව උස්සන් යනවා කවුරුවත් දැක්කෙම නැද්ද ??(ස)

:       0       0

පද්මි Tuesday, 04 September 2012 10:21 AM

අනුරගේ කතාව හරි .(ස)

:       0       0

සුදත් Monday, 03 September 2012 04:24 PM

අවු. 70 වුනත් රස්සාවක් කරන්නෙ තමන්ගෙ නැතිබැරිකමට. පව් අහිංසක සීයා. (ස)

:       0       0

නිරාන් Monday, 03 September 2012 10:37 AM

සුදුසු කෙනෙක් රාජකාරියට දාන්න ඕන....මේවා හොරුන්ට පාර කියන්න ‍වැඩ...(ස)

:       0       0

කුරේ Monday, 03 September 2012 11:03 AM

මේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද? (නි)

:       0       0

අජිත් Monday, 03 September 2012 11:09 AM

අම්මෝ අවුරුදු 70 මනුස්සයෙක් කොහොමද ඔය වගේ තැනක් මුර කරන්නේ? පුදුමේ අනතුරක් කරපු නැති එක (ස)

:       0       0

තිස්ස හිමි Monday, 03 September 2012 11:46 AM

තෙල් කඩේ කැමරාවක් සවිකරලා තිබුණනම් හොරා අතටම අල්ල ගන්න තිබුණා..(ස)

:       0       0

ඩියෝ Monday, 03 September 2012 06:34 PM

මරපු නැති එක ලෙපාකු දෙයක්. (නි)

:       0       0

ලක්ෂි Monday, 03 September 2012 01:18 PM

අයිතිකරු වෙන්න ඇති‍...(ස)

:       0       0

ප්‍රවීන් Monday, 03 September 2012 01:25 PM

අයියෝ! හොද ආරක්ෂක නිලධාරියෙක් දාන්න තිබුණනේ (නි)

:       0       0

ප්‍රනීත් Monday, 03 September 2012 01:46 PM

බර බලන්නද දන්නේ නැහැ (දී)

:       0       0

අමිල කටුනායක Monday, 03 September 2012 10:57 PM

හරිහමන් ආරක්ෂාවක් සළසා නොගත්තට, හොද වැඩේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site