IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තෙල් නළයක් අදත් පුපුරයි

කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් පිරිපහදුව දක්වා ගුවන්යානා තෙල් ප්‍රවාහනය කෙරෙන නළයක් පිපිරි ගියේය. එය පිපිරෙන අවස්ථාවේ තෙල් ප්‍රවාහන කටයුතු නොකළ නිසා හානිය අවම වූ බව කොලොන්නාව තෙල් පිරිපහදුවේ ප්‍රකාශකයෙක් කීය.



අදහස් (0)

තෙල් නළයක් අදත් පුපුරයි

චතූ Monday, 05 November 2012 10:28 AM

දැන් ඔය තියන නල ඔක්කොම පරණයි. අලූත් නල පද්ධතියක් දාන්න. (ස)

:       0       0

සුමනා Monday, 05 November 2012 10:48 AM

අපේ සල්ලි නේද මේ අහක යන්නේ (දී)

:       0       0

අසංක Monday, 05 November 2012 10:54 AM

අවශ්‍ය පියවර නොගැනීම නිසා ලොකු අනතුරක් අත ලඟ. මේ නලයක ‍තෙල් කාන්දු වෙන වෙලාවක ගින්නක් ඇති උනොත් ලොකු විනාශයක් (ස)

:       0       0

රත්න Monday, 05 November 2012 11:04 AM

පුපුරන නල, ටැංකි? 1960 ගණන් වල හදපුවා. කිසිම නඩත්තුවක් නැහැ. නිලධාරිනුයි, ඇමතිලයි බරපැණ මහජනයට දානවා. එයාලා ඉන්නේ ප්‍රකාශ නිකුත් කරන්නයි, කාට හරි ඇඟිලි දිගුකරන්නයි විතරයි. හිතාගෙන ඉන්නේ අපිව ගොනාට අන්දලා තියාගන්න පුලුවන් කියලා. දවසක කලකම් පලදීලා ඔවුන්ගේ නහර පුපුරනවා. කකුළු සෙල්ලම වගේ. (නි)

:       0       0

නිල්මිණි Monday, 05 November 2012 05:21 PM

මේවාට වග කියන්නේ කවුද

:       0       0

එරංග Monday, 05 November 2012 11:38 AM

හැමදාම ලෙඩක්. තව ටික දවසකින් මේ ලංකාව අප්‍රිකාව වගේ වෙයි. (නි)

:       0       0

සම්පත් Tuesday, 06 November 2012 12:08 PM

අයියෝ සල්ලි

:       0       0

කමල් Monday, 05 November 2012 12:04 PM

තෙල් ප්‍රවාහනය කරන්නැති වෙලාවට පිපිරෙන්නේ කොහොමද? පීඩනයක් නැතිවත් පිපිරෙනවාද? (නි)

:       0       0

සිල්වා Monday, 05 November 2012 11:59 AM

තේරුමක් නැතුව නිකරුණේ නාස්ති කරන සල්ලි වලින් අලුත් පයිප්ප ලයින් එකක් දාලා තේරුමක් ඇති වැඩක් කළොත් නරකද? (නි)

:       0       0

ප්‍රභාත් Monday, 05 November 2012 12:12 PM

ෂුවර් එකටම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

ෂාන් Monday, 05 November 2012 12:14 PM

රත්න, ඔබ හරි. මෙයාලා ඔක්කොම හිතාගෙන ඉන්නේ අපි සේරම මෝඩයෝ කියලා. (නි)

:       0       0

නිමල් Monday, 05 November 2012 12:08 PM

කමල් , ඔයා ගානට වැඩියි ? ඔයවගේ දේවල් ප්‍රශ්න කරන්න තහනම්. ඔය දේශද්‍රෝහියෙක්ද? ඇත්තටම තෙල් ප්‍රවාහනය නොකරන වෙලාවට පිඩනයක් ඇති වුණා නම් ඒක වෙන්න ඇත්තේ විජාතික බලවේගයක් හෝ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නිසා වෙන්න පුළුවන්. මේ වෙනුවෙන් ගන්න පුළුවන් හොදම ක්‍රියාමාර්ගය අපි මේ තෙල් භාවිතා නොකර ඉන්න එක. ඒ වෙනුවට අපි දේශීය පොල් වලින් හදාගන්න පොල් තෙල් භාවිතා කරන්න ඕනෑ. තේරුනාද ? (නි)

:       0       0

ලලිත් Monday, 05 November 2012 12:12 PM

මේ සිදුවන හරිය පරිසර විනාශය ලංකාව කාන්තරයක් කරා යනවා කිය කාටවත් හිතෙන්නෙ නැද්ද? අවුරුදු ගානකට කලින් ඔය නඩත්තු ගැන දැනුම් දුන්නත් තාමත් ඒ ගැන හිතලවත් නෑ. (ස)

:       0       0

දම්මික Tuesday, 06 November 2012 12:14 AM

පුරුද්දට ගිලිල්ලද

:       0       0

සම්පත් Tuesday, 06 November 2012 12:40 PM

ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් තියෙනවද මන්දා? (නි)

:       0       0

නිලන්ත Monday, 05 November 2012 02:23 PM

අයියෝ සල්ලි

:       0       0

ආනන්ද Tuesday, 06 November 2012 08:06 AM

කොයි තරම් පාඩුවක්ද

:       0       0

ජීව Wednesday, 07 November 2012 12:10 AM

තෙල් නළ, ලිං මාර්ගය දැන් දන්න නිසා මේවා හිල් කරනවද දන්නෙ නැහැ කට්ටියත් එක්ක එකතුවෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site