IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තිලාන් සමුගැනීමේ තීරණය ස්ථිර කරයි

ශ‍්‍රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රවීණ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ස්ථිර කර තිබේ. තිලාන් සහ ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව අතර අද (06) පෙවරුවේ පැවැති සාකච්ඡවේදී තිලාන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය වෙනස් නොකරන බව දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවේදී මේ මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට නම් කළ පළමු සංචිතයේ තිලාන්ට ස්ථානය අහිමිවූ අතර මහේල ආබාධයකට ලක්වීමෙන් පසුව නැවතත් තිලාන් සංචිතයට කැදවීය. නමුත් 15 දෙනාගේ අවසන් සංචිතයට තිලාන් ඇතුළත් නොවීය.

 



අදහස් (0)

තිලාන් සමුගැනීමේ තීරණය ස්ථිර කරයි

සුරංග Wednesday, 06 March 2013 04:12 PM

ආඩම්බරයි ඔබ ගැන. ජය වේවා! (නි)

:       0       0

සරත් Thursday, 07 March 2013 06:38 AM

දක්ෂයින්ට අවස්ථාව සැලසීම සදහා ගත් උසස් තීරණයක්. (නි)

:       0       0

ජයන්ත Thursday, 07 March 2013 02:56 PM

මෙහෙම් ගියොත් මේ රට කවදාවත්ම ගොඩ ගන්න පුළුවන් රටක්නම් වෙන්නේ නැහැ.හැමතැනම කැපිල්ල.මුළු ජනසමජයම දැඩි ආකල්පයමය වෙනසකට භාජනය කල යුතුයි.මේ තත්වය රට කරවන බලධාරීන් බාරගත යුතුයි.(ස)

:       0       0

පෙරේරා Wednesday, 06 March 2013 05:00 PM

හොද තීරණයක් තිලාන්. නවකයන්ට අවස්ථාවක් දෙන්න. (නි)

:       0       0

අමිල Thursday, 07 March 2013 03:19 PM

වැඩි දවසක් යන්න ඉස්සර වෙන රටකින් කථා කරයි... (ස)

:       0       0

නිර්මල Wednesday, 06 March 2013 05:39 PM

ඔබ අප කණ්ඩායමට කල සේවය ඉමහත්ය, ඔබට සුභ පැතුම් (දී)

:       0       0

මංජුල Wednesday, 06 March 2013 05:58 PM

ඔබට සුබ අනාගතයක් (දී)

:       0       0

සුභා Wednesday, 06 March 2013 06:13 PM

ඔබට සුභ පතමි (දී)

:       0       0

ඉම්රාන් Wednesday, 06 March 2013 06:14 PM

ඔබේ සේවයට ස්තුති, ඔබට සුභ (දී)

:       0       0

මධුරංග Wednesday, 06 March 2013 06:25 PM

තරුණ අයට ඉඩ දීලා ඔය වගේ තීරණයක් ගත්තු එක බොහොම වටිනවා... නැත්නම් දැන් ලොකු තැන් වලට ගිහින් ඉන්න ඉස්සර ක්‍රික‍ට්වල සුපිරි තරු වගේ අපහාසය‍ට ලක්වෙන්න වෙයි..(ස)

:       0       0

චමිලා Wednesday, 06 March 2013 06:54 PM

ලංකාවේ ක්‍රිකෙට් වලට ඔබ කල සේවය ඉමහත්ය

:       0       0

සිල්වා Wednesday, 06 March 2013 07:08 PM

අනේ වාසනාවන් අපිට ක්‍රිකට් එපා වුනා අර මාලිංග මාධ්‍යට ලොකු කම පේන්න කථා කරපු පිළිවෙල දැකලා, (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 07 March 2013 09:44 AM

ඔය කැපිලි කෙටිලි අපේ මුලු ක්‍රීඩා ක්ෂේත්‍රයම කෙළෙසනවා. (නි)

:       0       0

රෝහණ Wednesday, 06 March 2013 07:57 PM

මමනම් සතුටුයි ඔබේ ඒ තීරණයට (දී)

:       0       0

දිසානායක Wednesday, 06 March 2013 08:02 PM

ගහනවට වඩා ගෙදර ඉන්න එක සැපයි කියලා හිතෙන්න ඇති (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site