එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ඔක්තෝබර් මස 18 වැනිදා පාකිස්තානයට එරෙහිව ආරම්භවන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර සහ දඟ පන්දු යවන කී‍්‍රඩක අජන්ත මෙන්ඩිස් ට ස්ථාන අහිමිව තිබේ. යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල්, වේග පන්දු ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් සහ කඩුලූ රකින කී‍්‍රඩක කෞෂාල් සිල්වාට සංචිතයේ ස්ථාන හිමිව තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:-
තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරාජ් රන්දිව්, චානක වෙලගෙදර, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, නුවන් ප‍්‍රදීප් සහ කෞෂාල් සිල්වා
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තිලාන් - අජන්ත ටෙස්ට් සංචිතයෙන් හැළෙති