IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තිලංග - නවීන් ගැටුම ගැන විශේෂ පරීක්ෂණයක්

තිලංග සුමතිපාලට නවීන් දිසානායක පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදුන් බවට වන පැමිණිල්ල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් අතර අද වාද විවාද ඇති විය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කථානායක දැනුම් දුන්නේය.

මේ ගැන දිගින් දිගටම වාද විවාද කිරීම නිසා කාලය අපතේ යන බැවින් විධිමත් පරීක්ෂණයක් කරන තුරු සභාවේ වැඩට බාධා නොකරන්නැයි කථානායක දන්වා සිටියේය.



අදහස් (9)

තිලංග - නවීන් ගැටුම ගැන විශේෂ පරීක්ෂණයක්

එර්දි Friday, 06 April 2018 06:38 AM

ආණ්ඩුව විනාශ කරන විෂබීජ.

:       1       154

Perakum Friday, 06 April 2018 06:40 AM

මේ වගේ අයට අපි බලය දුන්නේ ඇයි? මේ අය හදන්න ඉස්සෙල්ල අපි හැදෙන්න බලමු.

:       0       13

Mahee Friday, 06 April 2018 07:00 AM

කොයි තරම් උගත් යයි කිව්වත්, කොයි තරම් උසස් තැන්වල වැජඹුනත්, මොන පැටිකිරියක් ගැන කතා කලත්, මිනිසා තවමත් ඉන්නේ ගල් යුගයේ.

:       1       57

kris Friday, 06 April 2018 07:11 AM

ඕකත් තිලංගගේ බොරුවක් වගෙයි, ජනපති විරුද්දව ඡන්දය දෙන්න කිව්වා වගේ.

:       7       268

pitigala Friday, 06 April 2018 08:36 AM

ප්‍රශ්නයක් විසඳා ගැනීමට මොලය පාවිච්චි නොකර ශරීර ශක්තිය පාවිච්චි කිරීම උගතුන්ගේ සිරිත නොවේ. බොරු කීමත් උගතුන්ගේ සිරිත නොවේ. රේස් බුකි කාරයෝත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුස්සෝ නොවෙති. මේ අයට ඡන්දය දුන් ජනතාවත්, ඇමතිකම් දෙන නායකයෝත් තමන්ගේ ඔලුවේ අං තිබේදැයි තමන්ම අතගා බැලිය යුතුය.

:       23       206

Saman Friday, 06 April 2018 09:00 AM

මෙයා නිකම් බබා වෙන්න හදනවා.

:       0       6

lal Friday, 06 April 2018 12:56 PM

ශ්‍රි ලංකා ක්‍රිකට් වලට තිබිච්ච අපල කල දසාවත් ඉක්මණින් ඉවරවෙයි වගේ...

:       0       25

Anon69 Friday, 06 April 2018 01:50 PM

දත් ටික නැතිවෙන්න දෙන්න තිබුනේ....

:       0       33

Raveendra Friday, 06 April 2018 02:51 PM

මොකද මේ අම්බරුවන් ටික "අං පටලවා" ගෙන? තණකොළ මිටිවල ගැටළුවක්ද?

:       0       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 135 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site