IMG-LOGO

ත්‍රීවිලය ගහේ හැපේ : මවයි දුවයි මරුට

ගල්කිරියාගම පුබ්බෝගම මවක හා දියණියක (49 හා 24) රිය අනතුරකින් මිය ගිය බවත් තවත් කුඩා දරුවකු තුවාල ලැබූ බවත් ගල්කිරියාගම පොලිසිය කියයි. අනතුර සිදු කළැයි කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

IMGA0740 IMGA0746 IMGA0760



අදහස් (0)

ත්‍රීවිලය ගහේ හැපේ : මවයි දුවයි මරුට

අරවින්ද Wednesday, 28 September 2016 10:54 PM

හරිම ඛේදනීය සිදුවීමක් (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 28 September 2016 10:57 PM

ගමගේ, වේගයෙන් යනවට වැඩිය මාර්ග නීති කඩකිරීම මාර්ග අනතුරු වලට හේතුවයි. ත්‍රීරෝද මෙයට ප්‍රධාන හේතුවයි (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 28 September 2016 10:59 PM

ඇයි අකිල, ඒක ගහේ හැපිලා කියලා පේන්නෙ නැද්ද?

:       0       0

අකිල Wednesday, 28 September 2016 10:02 AM

කෝ ත්‍රී වීල් එක? (අ)

:       0       0

අලුත්ගෙදර Thursday, 29 September 2016 12:44 AM

මේ රියදුරාට නින්ද ගියාවද්ද? (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Thursday, 29 September 2016 02:44 AM

ඉන්දියාව ලංකාව අක්‍රමනය කරලා ඉවරයි. ලංකාවට සරිලන වාහන හදන්න නව නිපැයුම්කරුවො ලංකාවෙ කොච්චර ඉන්නවද..? පරිපාලනයත් කුට්ටියට. එතෙක් මෙවැනි අකල් මරණ තිබේවි. (නි)

:       0       0

ගමගේ Wednesday, 28 September 2016 02:33 PM

අයියෝ අපේ ලංකාවේ අයගේ මොලවල්වල තියෙන්නේ මැටිද? මේකනේ දැන් ලොකුම ත්‍රස්තවාදය වෙලා තියෙන්නේ. චුට්ටක් හිමින් ගියා හම මුන්ගේ මොනවද පඩුවෙන්නේ. අපරාදෙනේ මිනිස් ජීවිත . මිනිහ කියන එකා සතාගෙන් වෙනස් වෙන්නේ සිතන්න පුළුවන් නිසා. මැරිච්ච අයගේ පවුල්වල අයට කොච්චර දුකක්ද පාඩුවක්ද වේදනාවක්ද. සත්තු නම් අනේ අපොයි කියල දුක් වෙලා වල දන්නා පුළුවන්. එය අපේ මිනස්ස්සු මේවා තේරුම් ගන්නේ නැත්තේ. දියුණු රටවල්වල රිය පදවන හැටි තෙලේ නාට්‍ය වගේ දල පෙන්නන්න ඕන අපේ අයට. මොන ට්‍රැෆික් එකා වුණත් පිළිවෙලට යනවනේ. මොකෝ ඒ රටවල් හිමින් වැඩ කරලා අපිට වඩා දුප්පත් වෙළද? අපේ ආකල්පමය වෙනසක් සිදුනොවුනොත් නීති නොහදුනොත්. ඔහේ හප්පලා මරල යාවි. ජීවිත් වෙලා ඉන්න අපි ඉක්මන් සුවයයි නිවන් සැපයි ප්‍රර්ථනා කරලා නිකන් ඉඳීවි. . මේවා අහන දකින කොට පුදුම වේදනාවක් ඇතිවෙනවා. මොකද මේ අනතු ගොඩක් වලක්වා ගණන පුළුවන් ඒවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 146 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site