කොළම මහනුර මාර්ගයේ වේවැල්දෙණියේ දී ලොරියක් හා ත්‍රිරෝදරියක් ගැටී ත්‍රිරෝද රියේ සිටි වාත්තු ශිල්පීහු තිදෙනෙක් මරුමුවට පත් වූහ. ඔවුහු මාළබේ පිළියන්දල හා රාගම බටුවත්තේ පදිංචිකරුවෝය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රිරෝද රිය තිදෙනකුට සොහොනක් වේ
මුතුකුඩ Tuesday, 09 October 2012 08:05 PM
ඇත්තටම හරි දුක්බර පුවතක්.(නු)
ඉන්දික Wednesday, 10 October 2012 12:23 PM
ලංකාවේ ප්‍රධානම පාර වන මෙම මාර්ගයට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් දිනකට ගමන් කරයි ඉක්මනින්ම මෙම මාර්ගය විශාල කර එක පසකට මං තීරු 2 ක් වත් සාදන්න (ස)
ෂෙරීෆ් Tuesday, 09 October 2012 10:29 PM
අපේ රටේ වැඩිපුරම අනතුරු වලට මුහුණ දෙන්නේ ත්‍රී රෝද රථ සහ යතුරුපැදි. ඔවුන්ට ඉවසීම අඩුයි. පොඩි ඉඩක් ඇත්නම් රිංගනවා. (නි)
නන්දන Wednesday, 10 October 2012 05:05 AM
මේ හරියේ පාර හරිම දරුණුයි. හැමදාම අනතුරු. (නි)
වරුණ Tuesday, 09 October 2012 04:37 PM
හයියෝ සංසාරේ ....(ස)
ප්‍රදීප් Thursday, 11 October 2012 11:57 AM
ඔබ මේ ප්‍රදේශයේදී වරකාපොල සිට නිට්ටඹුව දක්වා සෙමින් ධාවනය කළ යුතුය.,(ස)
සිල්වා තබුක් Tuesday, 09 October 2012 05:09 PM
ජීවිතං අනියතං.. මරණං අනියතං...!(නු)
වසන්ති Tuesday, 09 October 2012 05:14 PM
ඉතා අවාසනාවන්ත සිද්ධියක්.. නිවන් සුව පතමි..!(නු)
චින්තක Tuesday, 09 October 2012 05:57 PM
නිවන් සුව පතමි. (නි)
චතුල වෙරෝනා Tuesday, 09 October 2012 07:58 PM
නිවන් සුව පතමි! (නි)