IMG-LOGO

ත්‍රීරෝද රියේ ගිය දෙන්නා පස් කන්දට යටවේ

මහනුවර මහියංගනය පාරේ ගමන් කළ ත්‍රීරෝදරියක් උඩුදුම්බර එනමල්පොතදී පස් කන්දක් සමග මීටර් 250ක් පල්ලමකට වැටී එහි ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. කඳුකර පෙදෙස්වල දැඩි සෝදිසියකින් ගමන් ගන්නා ලෙස ජයකොඩි මහතා රියදුරනට උපදෙස් දෙයි.



අදහස් (0)

ත්‍රීරෝද රියේ ගිය දෙන්නා පස් කන්දට යටවේ

අහමඩ් Tuesday, 18 December 2012 01:14 PM

ඊයේ අකුරණ ජල ගැලීමට කොච්චර අදහස් දීල තිබුණද. මුස්ලිම් මිනිස්සුන්ට වුණාම කමක් නැහැ, සිංහල මිනිස්සුන්ට වුනාම ශෝකය පල කරනවා. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ නොවේද? (ස)

:       0       0

සරත් Tuesday, 18 December 2012 01:44 PM

අහමඩ්, මමත් ඔබ සමග එකගයි. (නි)

:       0       0

හර්ෂණ Tuesday, 18 December 2012 01:40 PM

අහමඩ් ඉල්ලගෙන කන ඒවගෙයි, මේ විදියේ අනතුරු වලයි වෙනසක් තිබෙනවා. අකුරණ යට වුණේ මොකද කියලා ඔයා නොදන්නවා වුණාට නුවර ඉන්න අපි දන්නවා. අවුරුදු ගානකට කලින් මීටර් ගාණක් පළල් වෙච්ච පිගා ඔය දැන් අඩි තුන හතරක ඇළක්. ඒත් මේ මිනිස්සු මැරිලා තියෙන්නෙ හදිසි අනතුරකින්, එහෙම නැතුව ඇල්ල කපලා ගෙවල් හදන්න ගිහින් නෙමෙයි. කොහොමත් ඔයාලට තේරෙනවා අඩුයි. (නි)

:       0       0

ආනන්ද Tuesday, 18 December 2012 01:49 PM

ත්‍රිවිධ රත්නයේ බලයෙන් සියලු රටවැසියෝ ආරක්ෂා වෙත්වා (ස)

:       0       0

කිත්සිරි Tuesday, 18 December 2012 01:59 PM

පාරෙනේ ගියේ ..ඉතින් මොනවද සොදිසි කරන්නේ .. නිවන්සුව පතමි (ස)

:       0       0

හිල්මි Tuesday, 18 December 2012 02:31 PM

අහමඩ්, මම ඔබ සමග 100%ක් එකග වෙමි. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 07:30 PM

නඩරාජ්, යේක ෂියයට ෂියයක් ෂරි. (නි)

:       0       0

නඩරාජ් Tuesday, 18 December 2012 02:33 PM

හර්ෂණ. දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට තේරෙනවා වැඩියි . සිංහල මිනිසුන්ට තේරෙන්නේ ප්‍රමාධ වෙලා. මෙකයි වෙනස. (ස)

:       0       0

ජනා Tuesday, 18 December 2012 02:54 PM

අහමඩ් , දෙන්න බලන්න හර්ෂණට උත්තරයක් ..! මමත් පිළිගන්නවා..කොහොමත් ඔයාලට තේරෙනවා අඩුයි."(ස)

:       0       0

ජෙස්මින් Tuesday, 18 December 2012 02:56 PM

අයියෝ. ඔබලාට නිවන් සුව (දී)

:       0       0

කැමිලා Wednesday, 19 December 2012 09:16 AM

ගෙදරින් එනකොට හිතුවාද මෙහෙම දෙයක් වෙයි කියලා (දී)

:       0       0

පාලිත Tuesday, 18 December 2012 03:21 PM

අකුරණ මිනිස්සු ඉල්ලන් වද විඳින්නේ. ඔයක් මැ‍ද්දේ ගෙවල් හදලා (ස)

:       0       0

කමල් Tuesday, 18 December 2012 03:42 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 18 December 2012 04:01 PM

සියලු ලාංකිකයින්ව දෙවියන් වහනසේ රැකදේවා! (නි)

:       0       0

ශිහාන් Wednesday, 19 December 2012 11:45 AM

ශාප නොකරන් මිනිසුනේ (ස)

:       0       0

ජෝන් Tuesday, 18 December 2012 05:34 PM

පින්තූර ටිකකුත් දාන්නකෝ බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site