පෙබරවාරි හතර වැනිදා ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ පාසල් 18ක් ජනවාරි 28-4 තෙක් වසා තබන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එන් ඒ ඒ පුෂ්පකුමාර මහතා කියයි.
එම දින පියවීම සඳහා සෙනසුරාදා පාසල් පැවැත්වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රිමලේ පාසල් 18ක් වහයි
ලලිත් Tuesday, 22 January 2013 11:17 AM
අනේ පව්. ඒ දරුවන්ට කිසි නිදහසක් නැති වේවි (ස)
සුගත් Wednesday, 23 January 2013 03:48 AM
එතකොට හේරත්, 2009ට කලින් නිදහසක් තිබුණද? (නි)
හේරත් Tuesday, 22 January 2013 12:37 PM
මේ නිදහස් උළෙල නිසා ත්‍රිකුණාමලයේ අපට නිදහසක් නැති වෙලා (ස)
අසෝක Tuesday, 22 January 2013 01:40 PM
අනේ අපොයි අපේ නිදහස හා අධ්‍යාපන නිදහස.....?????????? (ස)
ඉසුරන්දි Tuesday, 22 January 2013 03:25 PM
නිදහස් දිනය කොහොමත් රජයේ නිවාඩු දිනයක්නේද ? (ස)
ඉසුරන්දි Tuesday, 22 January 2013 03:36 PM
බලාගෙන හොඳේ....නිදහස සමරන්නේ ඔහේ.....(ස)