IMG-LOGO

ත්‍රිමලේ නාවික කඳවුරට අමුත්තෙක් පනී

ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික හමුදා කඳවුරට අද ඇතුළු වූ වල් අලියකු අල්ලා ගැනීමට වන ජීවී අඩවි ආරක්ෂක එම් සුරේෂ් කුමාර මහතා මෙහෙයුමක් ඇරැඹීය. මුහුදෙන් පීනා සුවිසල් කඳවුරු භූමියට ඇතුළු වූ අලියා කැලෑ රොදක සිටිනු දැක ඇත. අලියා නිර්වින්දනය කර කඳවුරෙන් කැලයකට යැවීමට නියමිතය.



අදහස් (0)

ත්‍රිමලේ නාවික කඳවුරට අමුත්තෙක් පනී

කමල් Thursday, 13 December 2012 03:55 PM

කෝකටත් පරිස්සමින්. කොටියෙක් වුණත් එන්න පුලුවන්. (නි)

:       0       0

පුබුදු Thursday, 13 December 2012 04:08 PM

හමුදා විනය ඉගෙනගන්න එන්න ඇති. (නි)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 05:23 PM

රැළෙන් පැනපු එකෙක් වගෙයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 13 December 2012 06:30 PM

දැං මේ කදවුරුවල ඒ කාලෙ වගේ මුරකරුවන් නැද්ද? අලියෙකුට හොරෙන් ඇතුල් වෙන් පුළුවං නම් ත්‍රස්තවාදියෙක් ගැන මොන කතාද?(නු)

:       0       0

සනත් Friday, 14 December 2012 08:42 AM

නියම අමුත්තා (දී)

:       0       0

චන්දන ජයරත්න Thursday, 13 December 2012 09:15 PM

මේදවස්වල කදුවූරුවල තියෙන වැඩ ගොඩ දැකල උදවූවට අන්න ඇති (අ)

:       0       0

සමන් සම්පත් Thursday, 13 December 2012 02:41 PM

කෑම සොයාගෙන එන්න ඇති (නු)

:       0       0

වරුණ Thursday, 13 December 2012 02:42 PM

කැලේ ඉදලා ජීවත් වෙන්න බැරි නිසා ආරක්ෂාව ගැන හිතලා පීනලා එන්න ඇති..!(නු)

:       0       0

මාරසිංහ Thursday, 13 December 2012 02:47 PM

අලින්ටත් හමුදා පුහුණුව ඕන වෙලාද දන්නෙ නැහැ.. ඒක හොදයි ඒ අයට දේශපාලනය තේරෙන්නෙ නැහැනේ..!(නු)

:       0       0

ජානක Thursday, 13 December 2012 02:56 PM

කොළඹින් පැනපු කෙනෙක්ද?(නු)

:       0       0

ලලිත් - කටාර් Thursday, 13 December 2012 02:58 PM

ප්‍රවේශමෙන්! අලියෙක් විදියට ආවේ කොටියෙක්ද කියන්න බැහැනේ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 13 December 2012 03:16 PM

අලියාට හොද රසවත් කෑම, බීම දුන්නොත් එයා හැමදාම වුණත් එන්න බැරි නැහැ. (නි)

:       0       0

සාගර Friday, 14 December 2012 12:52 PM

මොනවා වුණත් පවු තිරිසන් සතා. කෑම හොයාගෙන එන්න ඇත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site