IMG-LOGO

ති‍්‍ර'මල ධීවරයා වැස්සෙන් අමාරු වේ

පසුගිය විසි හතර පැයේම පවතින වැස්සෙන් ති‍්‍රකුණාමලයේ ධීවරයනට දැඩි හානි සිදුවිය. වැල්ලේ  තුබූ ධීවර බෝට්ටු ගොඩ ගසා ඇති අතර ධීවර වාඩි කිහිපයක්ම  කැඞී ඇත. පුලිකණ්ඩිකුලම හා නිල්පනාකුලම වැව් පිටාර ගලයි.



අදහස් (0)

ති‍්‍ර'මල ධීවරයා වැස්සෙන් අමාරු වේ

චූලක Monday, 29 October 2012 04:40 PM

සුළි සුළං තත්ත්වයක් ඇතිවෙන්නයි යන්නේ. ප‍්‍රවේශමෙන් ආරක්‍ෂිත ස්ථාන වලට යන්න. (නි)

:       0       0

සමන් Monday, 29 October 2012 07:36 PM

ගණන් ගන්න එපා. අපේ රට වාසනාවන්තයි. ඒකයි මෙහෙම වෙන්නේ . අපි ඉන්න රටවල් වලට අවුරුදු 2 කින්වත් වහින්නේ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 368 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 530 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site