IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


තාරාපුරම් ගම්මානය යළි සාමාන්‍ය තත්වයට

රොමේෂ් මධුෂංඛ

අප්‍රේල් 08 වැනිදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යලි සාමාන්‍ය තත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

පුත්තලම ප්‍රදේශයේ සිට කොරෝනා වයිරස් ආසාදිතයකු තාරාපුරම් ගම්මානයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී ගම්මානයේ සැරිසරා ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම් පොලීසිය හා යුදහමුදාව එක්ව පසුගිය 08 වනදා සිට තාරාපුරම් ගම්මානය හුදකලා කිරීමට තීරණය කරන ලදි.

කෙසේ වෙතත් ගම්මානයේ වැසියන්ට පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දීමෙන් පසුව වසාදැමුනු ගම්මානය යලි සාමාන්‍ය තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.

නමුත් පවතින ඇඳිරිනීතිය තාරාපුරම් ගම්මානයට ඇතුලු මන්නාරම් දිස්ත්‍රීක්කයටම ක්‍රියාත්මක වන බවටද ඇඳිරිනීතිය කඩකිරීම් සමබන්ධයෙන් සොයාබැලීමටද යුද හමුදාවෙන් හා පොලීසියෙන් යොදවා ඇති බවට මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

තාරාපුරම් ගම්මානය යළි සාමාන්‍ය තත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31590 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13955 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site