විරෝධතාවක් අතර තුර පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.
ඒකාබද්ද නිලධාරි මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ව ඊයේ පැවැත්වූ විරෝධතාවක් අතර තුර පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තරිඳු උඩුවරගෙදරට ඇප
swene Saturday, 29 July 2023 10:42 PM
මේ සම්බන්ධව මීට පෙර කිසිවක් කතා නොකොට දැන් ඇප දීම පිළිබඳව පමණක් කියන්නේ කුමකටද?
මැක්ස් Saturday, 29 July 2023 11:44 PM
දැන් ඉතිං මෙයාට තවදුරටත් ත්‍රස්තවාදීන්ගේ බෝඩ් අල්ලගෙන රාජපක්ෂලාට දෙස් දෙවොල් තිය තියා රඟන්න දෙයක් නෑ. බටහිර රටකින් මෑන්ට වීසා ෂුවර්...
Perera Sunday, 30 July 2023 01:04 AM
රනිල්ගේ රාජපක්ෂලාගේ පොලිස් බල්ලන්ට විරුද්ධව FR නඩුවක් ගොනුකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12 සහ 14 වගන්ති පොලිසිය විසින් ඉතා පැහැදිලිව උල්ලන්ඝනය කර පොලිසියේ අයට නිසි දඬුවම් කරන ලෙස ඉල්ලුම් කළ හැක.
තරිඳු Sunday, 30 July 2023 11:21 AM
අපරාදෙ මෙයාට ඇප දුන්නේ? ඩොලර් කාක්කෙක්....!
Aruna Sunday, 30 July 2023 02:09 PM
තරිඳු උඩුවරගෙදර කියන්නේ කවුද?