මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ මහනාම විදුහල අතර තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වු ඊයේ ක‍්‍රීඩාව නතර කරන විට ත‍්‍රිත්ව විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 67 ක් ලබා සිටියේය.ත‍්‍රිත්ව විදුහල් පිලේ 16 හැවිරිදි වමතින් පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ලක්‍ෂාන් ජයසිංහගේ (45/5) දක්‍ෂ පන්දු යැවීම නිසා මහනාම විදුහලේ පළමු ඉනිම ලකුණු 176 කට සීමා විය.මහනාම විදුහල පළමු ඉනිම 176 (දුලන්ත සිල්වා 37, නවීන් සිල්වා 34, ජනක දයානන්ද 32, ගයාන් පෙරේරා 30, සෙනුර වෙලගෙදර 18, ලක්‍ෂාන් ජයසිංහ 45/5, අකිල ජයසුන්දර 43/3)ත‍්‍රිත්ව විදුහල කඩුලූ 5 ට 67 (අකිල ජයසුන්දර 22, නයන ප‍්‍රභාත් 19/3)
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත‍්‍රිත්ව විදුහල කඩුලූ 5 ට ලකුණු 67 යි