අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරනවාට විපක්ෂය අකමැති බවයි.
කරුජයසූරිය මහතා විපක්ෂයේ සිටිය දී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම පනත ගෙන ගෙන ආ විට ගිය රජය එය ප්‍රතික්ෂේප කළ බව ද අගමැති කීවේය.
විපක්ෂය අකමැති නම් තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය සූදානම් බව ද අගමැති කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පනතේ පිටපතක් මන්ත්‍රීවරුනට ලබා දිය හැකි බව ද අගමැති කීවේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘තොරතුරු දැන ගැනීමේ පනත එපා නම් ගේන්නේ නෑ‘- රනිල්
මොහාන් Monday, 27 April 2015 06:36 AM
හොරු වෙනුවෙන් පෙනී සිටින හොරු මේ කරන්නේ ජාතික ආරක්ෂාව ගැන සිතා නොවේ, තමන්ගේ හොරකම් කළ වත්කම් වල ආරක්ෂාව ගැන සිතා. (බ)
දුමින්ද Monday, 27 April 2015 05:18 AM
සමහර දේවල් නොදැන ඉන්න එක හොඳයි වගේ (දිල්)